ගම නැගුම ව්‍යාපෘතිය යටතේ පොල්ගහන්ගොඩ, හල්මිල්ලවැව, දුම්මීය ගම්මානයේ ඉදි කළ පාලම අවුරුදු දෙකක් යන්නටත් මත්තෙන් සම්පූර්ණයෙන්ම කඩා වැටී ඇත. ලක්‍ෂ 4.90ක වියදමින් සහ ගමේ සියළු දෙනාගේ ශ‍්‍රම දායකත්වයෙන් මෙම පාලම ඉදිකර ඇති අතර මේ වනවිට පාලම කඩා වැටීම හේතුවෙන් පවුල් විස්සක පමණ ජනතාව ඉතා දැඩි අසීරුතාවයකට පත් වී ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ අපොයි .... මේ බාස්ලා හදපු ගෙවල් හිමියන්ටත් දෙවියන්ගේ පිහිට තමා ඉතින්. (ස)