පාසල් නිල ඇඳුම් වවුචර වලින් ඕනෑම රෙදි කඩයකින් නිල ඇඳුම් හෝ සඳහා රෙදි මිල දී ගත හැකි යැයි අධ්‍යාපන ඇමැති කියයි.
නිල ඇඳුම් විකිණීම සඳහා වෙළඳුන් ලියාපදිංචි කිරීම මෙම වාරයේ දී කරගත නොහැකි වූ බැවින් එම තීරණය මේ වසරට පමක් ක්‍රියාත්මක කරන බව ද කාරියවසම් මහතා පවසයි.
පාසල් නිල ඇදුම් වවුචර ලක්ෂ 44 ක් පමණ සිසුහු මෙම වවුචර් ලබති.
ජායාරූප ශාන්ත රත්නායක
ජායාරූප - ජයමාල් චන්ද්‍රසිරි









COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd