වැල්ලම්පිටියේ ලංසියාවත්ත නිවසකින් රුපියල් ලක්ෂ 35ක විදේශ සිගරට් තොගයක් සමග සැකකරුවන් දෙදෙනකු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.