අලවතුගොඩ මාවතුපොළ පුද්ගලයෙකුට විදේශ රැකියාවක් ලබා දෙන බවට පොරොන්දු වී රුපියල් ලක්ෂ 35 ක් වංචා කළැයි කියන මාලදිවයින් ජාතිකයකු (36) අලවතුගොඩ පොලිසිය විසින් අද 03 අත් අඩංගුවට ගනු ලැබීය.
මාවතුපොළ පැමිණිලිකරුගේ නිවසට පැමිණ සිටියදී අත් අඩංගුවට පත් වූ මාලදිවයින් ජාතිකයා සතුව ගමන් බලපත‍්‍රයක්වත් නොතිබූ බව පොලිසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ රටේ හොරු මදිවට ආනයනය කරපු හොරුත් රටට ඈවිත් (ත)
ලක්ෂ 35 දීලා මාලේ යන්න? වෙන මොකක්ද මගඩියක් ද කොහෙද මට නම් පේන විදියට. (නි)
ලක්ෂ 35ක් දීලා මාලදිවයිනට යන්නද දන්නේ නැහැ හැදුවේ? (නි)
ඔව් මෙහේ අය ඉතාලි වල හොරකම් මැරකම් කරනකොට,අනිකුත් රටවල මිනිස්සු මෙහෙ ඇවිල්ලා මේවා කළොත් විතරක් ඔහෙලට රිදෙන්නේ? (නි)
දඩුවම් දෙන්න ... නිසි දඩුවම් දෙන්න
චතුල, ඒ මොකද දන්නවද? අපි වගේ ලේසියෙන් රවට්ටා ගන්න පුළුවන් කට්ටියක් වෙන කොහෙවත් නැති බව එයාලා දන්නවා. අපි කී දෙනෙකුට නම් රැවටිලාද ඉන්නේ? (නි)