මිගමුව මීරිගම පාරේ කොප්පරා හන්දියේදී යතුරු පැදියකින් යමින් සිටි උතුරේ වැසියකු ළග රුපියල් ලක්ෂ තිහක හෙරොයින් මත් කුඩු තිබී සොයා ගත් බව පොලීසිය කියයි.
මිගමුව මීරිගම පාරේ කොප්පරා හන්දියේදී යතුරු පැදියකින් යමින් සිටි උතුරේ වැසියකු ළග රුපියල් ලක්ෂ තිහක හෙරොයින් මත් කුඩු තිබී සොයා ගත් බව පොලීසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පොදු ජනයා මෙම උතුම් මෙහෙයුමට සහයෝගය දෙන්න, තරුණ පරපුර දැනුවත් කරන්න. ආගමික ස්ථාන, පාසල්, රෝහල් ,ස්වෙච්ඡා ආයතන , ප්‍රාෙද්ශීය ,පළාත් සබා, ඔබේ සහයෝගය දක්වන්න.(ස)
මම හිතුවේ මේ බිස්නස් එක මාලිගාවත්තේ උදවියගේ ඒකාධිකාරියක් කියල. බලනකොට මාර තරගයක් නේ තියෙන්නේ.(ස)
තෝරු , මෝරු ,අල්ලන්න පොලිසයට හයියක් නැත්නම් හාල් මැස්සෝ හරි අල්ලලා මේ කරුමෙන් මේ රට බෙර ගත්තොත් අනාගතේ මේ රටේ සිංහල බෞද්ධ, සිංහල, දෙමල කතෝලික,දෙමල හින්දු මිනිස්සු ඉතුරු වෙයි.නෙත්නම් ඉතින් ! (ස)
මීගමුව එක් එක් අයගේ අණසකට යටත් වෙලා අවසානයි. හොඳින් තිබු නගරයක් අද කුඩ්ඩෝ අතේ. හිටපු ඇමති ඩෙන්සිල් මහත්තයා සහ අපේ සරත් ගුණරත්න දෙපළට දිව්‍යය ආත්මයන් ලැබේවා! ඒ කාලේ කුඩ්ඩෝ හිටියේ නැහැ (නි)
අපේ ස්වාමින් වහන්සේ නමකුත් කොලොන්නාව ආසනයෙ මන්ත්‍රී කෙනෙක්ගෙන් උදව් ඉල්ලුවාලු කුඩු ගේන කට්ටියගේ නම් හෙළිකරන්න. (නි)
අනේ පින් අයිති වෙයි. මීගමුවේ ඉන්න පළාත් සභා ඇමතිතුමා ඕකට ගාවන්න එපා හොඳේ. එතුමා උතුම් දේශපාලකයෙක් කියලා මුළු මීගමුවම දන්නවා. (නි)
යුද්දයෙන් රට විනාශ වෙනවට වැඩිය භයානකයි මත්ද්‍රව්‍ය වලින් රටේ අනාගත පරපුර විනාශ වීම (නි)
මීගමුවේ කුඩු ඒජන්ත කවුද කියලා දන්නෝ දනිති. මෙයා එස් ටි එෆ් එකෙන් කොටු කළා. එහෙත් දේශපාලන බලයෙන් ගැලවුණා. (නි)
ප්‍රනාන්දු, මීගමුවේ විතරක් නොවෙයි, තව ඉදිරියට ලංකාවම නීතියක් නැති දේශපාලුවන්ගේ නිජබිමක් බවට පත් වෙනවා.අපේ අනාගත දරුවන් හරිම අවාසනාවන්තයි. (නි)
මේ රටේ නීතිය ක්‍රියාත්මක නොවෙන එකම නගරය මීගමුවද කියලත් හිතෙනවා වෙලාවකට. අපි ඇත්තටම හරිම අවාසනාවන්තයි (නි)
පිලිපීනයේ රාජ්‍ය අනුග්‍රහයෙන් තමා ඒ රටට කුඩු බෙදුවේ. අද මොකද වෙලා තියෙන්නේ.බය වෙන්න එපා. මේ යන ක්‍රමයට ඉදිරියේදී අපිටත් ඒ අත්දැකීම් වලින් ස්වයංපෝෂිත වෙන්න පුළුවන් වේවි. (නි)
ලොකු ලොක්කන්ගේ අනුග්‍රහයෙන් කුඩු බෙදා හරින ලෝකයේම එකම රට ලංකාව වෙන්න ඇති. (නි)
විනාශකාරී ගහක් ඉවත් කරන්න නම් ගහ මුලින්ම කපල දමන්න ඕන .අතු කපකප ඉඳල වැඩක් නැහැ ....වරුණ කියනවා වගේ මුළු මීගමු ජනතාවම දන්නවා කුඩු ඒජන්න්ත කවුද කියල ..එත් වරුණ උඹයි මමයි මොනවා කරන්නද මල්ලියේ. (ස)
උතුරේ වැසියෙක් නිසා ඇල්ලුවා. නැත්නම් ඔහොම දෙයක් වුණ ගමන් කොහෙද රටක නායකයෙක් දුවගෙන ආවලු මීගමුවට (නි)
තෝරු, මෝරු සුර සැප විඳිද්දී හාල්මැස්සෝ අල්ලාගෙන මක් කරන්නද? මේක ඔයාල අපි කාටත් තේරෙනවා, බලවත් උදවියට ඇරෙන්න.(ස)
වරුණ, රේණුක, ඒ විතරක්යැ, එයාට ඒ දවස්වලම 'මහා ඉහල' ආශීර්වාදයකුත් ලැබුන නේද? (ස)