(යොහාන් භාසුර සහ රංජන් කස්තුරි)
ලංකා විදුලිබල මණ්ඩලය නිකුත් කර ඇති බවට සමාජ මාධ්‍යවල ප්‍රචාරය වන 2019 වර්ෂයට අදලා හිඟ විදුලි බිල්පතට අදාල ලිපිය කාගේ නමින්, කුමන දිනක, කුමන ලිපිනයකට යොමු කළේ ද යන්න සහ එම බිල්පතේ නිවැරදි තොරතුරු දැනුම් දෙන ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්‍ෂ මහතාගේ සම්බන්ධීකරණ ලේකම් සංජීව විජේරත්න මහතා ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපතිවරයාට ලිපියක් අද (4) යොමුකර තිබේ.
හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්‍ෂ මහතාගේ නම සඳහන් කරමින් අදාල නොගෙවූ විදුලි බිල්පත උපුටමින් විවේචනාත්මක සහ අපහාසාත්මක තොරතුරු සමාජ මාධ්‍යවල සංසරණ වෙමින් පවතින බව ද එම ලිපියේ සඳහන් වේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නිකන් බොරු කරන්නේ නැතිව ඉන්න. ඔපමණ විදුලියක් නාස්ති කරාම තේරෙන්නේ නැද්ද ඒතරම් බිල්පතක් එන බව.
නොදකින් මොවුන්ගේ පුද්ගලික ප්‍රශ්න ඕනෙ නැහැනේ...
ඇයි මෙතුමාට මේ විදියට නින්දා අපහාස කරන්නේ. රටවෙනුවෙන් මොනතරම් සේවයක් කරපු උතුමෙක්ද.
අහ අහා ඉන්න දෙයක් නෑ ඕක ගෙවලා දාපන් කිරි පුතේ .අර සජිත් කොල්ලත් මිහින්තලයේ එක ගෙවලා දැම්මේ
හරියට හරි නාමල් හරියට වැඩකරලා තිබෙනවානම් භය නැතුව කථා කරන්න පුළුවන්. බොරුවට මිනිස්සුන්ට මඩ ගහන ජේවීපී සුනඛ පුතාලට බනින්න වෙනම වෙබ් sight එකක් හදන්න.
මේයාට නාමල් බෙබි කියලා කියන්නෙ නිකම් නෙමේ රටේමුදල් වියද්ම් කරමින් ජයට මගුල් කාලා. බේබි අහනවා. කව්ද කොතනද. කවදාද කියලා. අනුර් කුමාර ගෙන් ඇහුවානම්. කටපාඩමින් කියයි බේබිලා. අම්මන්ඩිලා රටේ මුදල් කබාසිනියා කරපු හැට්. මොලයක් නැති මීහරක් නාස්ති කරපු මුදල් කන්දරාවට. මුලු රට්ටම නොමිලේ කන්න දෙන්න තිබුනා
අනේ .....මැද මුලන " බබා " මේවා මුකුත්ම දන්නේ නැහැ.නාමල් තමුසේ ළඟදීම කුඩුවේ කුරු ගනින්න ලැහැස්තිවෙලා ඉන්නවා හොර නායක තාත්තයි, මල්ලිලා දෙන්නයි රන් අම්මණ්ඩි අම්මත් එක්කම.ඕල් ඉන් වන් ජේල්.මාව මරපු ගනුදෙනුව ඒ ලෝකයේදී විසඳගමු.මම බලාගෙන ඉන්නේ.
විදුලි බිල නම් මොකක්ද ?දූෂිත පවුල් පාලනේ උන් රටට කරපු විනාසේ ඊට වැඩී. රටම ලෝකෙට ණය කාරයෝ කරලා හිගාකන ජාතියක් බවට පත්කෙරුවා.
ලක්‍ෂ 27ක හිඟ විදුලි බිල ගැන සහ මහින්දගේ විදුලි බිල් නොගෙවා ත්නම් රටේ පුරවැසියන් එම බිල ගෙවීමට කට යුතු කරවී. එසේ නොමැතිනම් දේශපාලකයන් විදුලි බිල් ගෙවනතුරු මහජනත්වද ඔවුන්ගේ විදුලි බිල ජලබිල නොගෙවා සිටීවි. මේ පිලිබදව සත්‍ය තොරතුරු සහ මහජන අදහස් හෙට අනිද්දට අසන්නට ලැබේවි
එතකොට හේවගේට විදුලි බල මණ්ඩලය එවූ සමාජ මාධ්‍යවල පලවූ ලිපිය බොරුවක් කියලද ඔහේ කියන්නෙ .ඔහේගෙ අප්පච්චි ඔහේගෙ මගුලට තමන්ගෙ ගෙදරට එනනිසා ආරක්ෂාව සපයනවා කියලා ඔහොම කරන්න අවශ්‍යද හේවගේට එව්වා කියන ලිපිය බොරුවක් නම් අපහාසයට නඩුවක් දාන්න බැරිවේවිද ජනාධිපති සිහින දකින සිහින කුමාරයෝ බොරු ෂෝ නොපෙන්වා තමුන්ගෙ වගකීම ඉටුකරනවකෝ ඔහේ දැනට ඔහොම නම් ජනාධිපති වුනොත් කොහොම හිටීද කියලා හොදින්ම පේනවා
මේ රටේ ජනතාව රවට්ටපු හැම දේශපාලනඥයාට ම ශාප වේවා ! මුළු රාජපක්ෂ පවුලටම හෙණ හතම වැදියන්. දෙවියන්ගේ ශාපය අත්වේවා !! රාජපක්ෂ පවුලට කඩේ යන වල් වහල් බයියන්ටත් හෙණ හතම වැදියන්, ශාප වේවා! දෙවියන්ගේ ශාපය අත්වේවා !! දැන් රාජපක්ෂ පවුලට බනිනකොට දැන් වල් වහල් බලු මැක්කෝ බයියෝ ටික ඇවිස්සෙයි.
මේ රටේ ජනතාව රවට්ටපු හැම දේශපාලනඥයාට ම ශාප වේවා ! මුළු රාජපක්ෂ පවුලටම හෙණ හතම වැදියන් . දෙවියන්ගේ ශාපය අත්වේවා !! බලු රාජපක්ෂ පවුලට කඩේ යන වල් වහල් බයියන්ටත් හෙණ හතම වැදියන් , ශාප වේවා! දෙවියන්ගේ ශාපය අත්වේවා !! දැන් බලු රාජපක්ෂ පවුලට බනිනකොට දැන් වල් වහල් බලු මැක්කෝ බය්යෝ ටික ඇවිස්සෙයි .
බලේ නැතිවුණාම ඔහොම තමයි මචන්... ඊළඟ ඡන්දයෙන් ඔබලා ඔක්කොම සුන්නත් දූලිවෙලා ගියාට පස්සේ, තවතව සෙල්ලම් එළිවෙයි.
දැන් ද විමසන්න මතක්වෙලා තියෙන්නේ...?
ඕක ගෙවලා දාන්න... විලි ලැජ්ජයි. නැත්නම් අපිටයි ඕවත් ගෙවන්න වෙන්නේ. මොවුන්ට කානිවල් දාලා සැප ගන්න අපිට පාන් කන්න අතේ සතේ නෑ. තව රට හදන්නත් කතාව...
මගුලේ විදුලියට විතරක් මෙච්චර ගානක් ගියා නම් මගුලේ ඉතිරි වැඩ වලට කොච්චර මුදලක් ගියාද කියලා හිතාගන්න පුළුවනි. හැබැයි ඒක වැදගත් ප්‍රශ්නයක් තියෙනවා මතු කරන්න. මේ ගොල්ලන්ට මේ විදියට සිටුවරු කොටි ප්‍රකෝටි පතියෝ විදියට අත පය දිගහැරලා වියදම් කරන්න සල්ලි කොහෙන්ද ලැබෙන්නේ? මොකද මේ අයට පරම්පරාවෙන් ආපු බුදලයක් තියෙනවාද? එහෙම නැත්නම් ලොකු බිස්නස් තියෙනවාද? කොහොමද මේ අය මෙහෙම වියදම් කරමින් ජිවත් වෙන්නේ... දැනට මාස දෙක තුනකට කලින් කළුතර පැත්තේ රත්තරන් දේශපාලු පුතෙක් බඳින දවසේ ගියේ ආවේ හෙලිකොප්ටරයෙන්... මේවා ගැන කතිකාවක් රටේ යන්නම ඕනෑ. නැතිනම් අපිට හැමදාම මෝඩයින් වගේ ඔහේ ඉන්නන් වාලේ බකන් නිලාගෙන ජිවත් වෙන්නයි වෙන්නේ. ජපානය, දකුණු කොරියාව වගේ දියුණු සමාජයන් තිබෙන කිසිම රටක දේශපාලකයින් මෙහෙම දේවල් කරන්නෙත් නැහැ... ඒ රටවල ජනතාව එහෙම දේවල් ගැන ප්‍රශ්න කරනවා... !
ඔන්න ජනතාවට හොඳ ආදර්ශයක්... බිල අවුරුදු 04ක් විතර ගෙවන්නේ නැතිව ඉන්න. ඊට පස්සේ සල්ලි ගෙවන්න කිව්වාම, විදුලි බල මණ්ඩලයේ සභාපතිට ලියුමක් කියලා වැඩි විස්තර ඉල්ලන්න. ඉතිරිය පසුවට...
මේ රටේ ජනතාව රවට්ටපු හැම දේශපාලනඥයාටම ශාපවේවා! මුළු රාජපක්ෂ පවුලටම හෙණ හතම වැදියන්. දෙවියන්ගේ ශාපය අත්වේවා...! බලු රාජපක්ෂ පවුලට කඩේ යන වහල් බයියන්ටත් හෙණ හතම වැදීයන්, ශාප වේවා! දෙවියන්ගේ ශාපය අත්වේවා! දැන් බලු රාජපක්ෂ පවුලට බනිනකොට දැන් වල් වහල් බලු මැක්කන්, බයියන් ටික ඇවිස්සෙයි...
තව මොනවා විමසන්නද? හොර පෙරකදෝරුවන් හිතාගෙන ඉන්නේ ලංකාවේ ඉන්නේ ඔක්කොම මීහරක් කියලා. දූෂිත පවුල් පාලනේ ඔක්කොම පට්ට හොර දූෂිත බලලෝබියෝ කියලා ලෝකෙම දන්නවා.
රටේ හොරකමක්, වංචාවක් වෙලානම් එතැන අංක එක රාජපක්ෂ... රටටම සාපයක් මේ අය...
රුපියල් 3000... මගේ ලයිට් කැපුවා...
මේ අපත පවුලට හෙණ ගැහිලා හැඳි ගෑවිලා යන්න ඕනෑ...