(ඉන්දිකා රාමනායක )
වත්තල-මාබෝල ප්‍රදේශයේ පවත්වාගෙන ගිය කරවල අපනයන සමාගමක දොර කඩා ඇතුළු වී එහි තිබූ රුපියල් ලක්ෂ 25 මෝර කරවල තොගයක් සොරාගෙන ගොස් ඇතැයි මහබාගේ පොලිසිය පවසයි.
යම් පිරිසක් ආයතනය දොර කඩා ඇතුළු වී සොරකම සිදුකර ඇති බවට පොලිසියට පැමිණිලි ලැබී ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් මෙතෙක් කිසිවකු අත්අඩංගුවට ගෙන නොමැත. මහබාගේ පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජනප්‍රිය ආහාරයක්... මෙහි සිටින ශ්‍රී ලංකාවේ බොහෝමයක් මේවා බලලා වෑංජන හදාගෙන කනවා... හොරකම් කරගෙන නම් කන්නේ නැහැ. දැඩි දඬුවම් ලැබෙන නිසා.
මේක ඩුබායිවල ඉන්න අයගේ සංවිධානාත්මක වැඩක්...