සුඛෝපභෝගී වෑන් රියකින් රුපියල් ලක්ෂ 126ක පමණ කේරළ ගංජා කිලෝ 105ක් යාපනය සිට කොළඹ දක්වා රැගෙන යද්දී අත්අඩංගුවට ගත් බව වවුනියාව පොලිසිය කියයි.
සුඛෝපභෝගී වෑන් රියකින් රුපියල් ලක්ෂ 126ක පමණ කේරළ ගංජා කිලෝ 105ක් යාපනය සිට කොළඹ දක්වා රැගෙන යද්දී අත්අඩංගුවට ගත් බව වවුනියාව පොලිසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
උතුරේ මුහුදු කලාපයට නාවික හමුදාවත් ..ගොඩ බිම ආරක්ෂාවෙන පරිදි වැසූ සෑම යුදහමුදා කදවුරුත් නැවත ඉස්තාපිත නොකර ..ඔය ඉන්දියාවෙනුයි පකිස්තානෙනුයි මුහුදු මාර්ගයෙන් ගෙනත් උතුර හරහා අපේ රට වටේට බෙදන ..කුඩු සහ ගංජා නැවැත්තුවේ නැතිනම් ..මේ රටට වෙන දේ දන්නේ විග්නේශ්වරන් උන්නැහේම පමණයි ..?(හේ)
උතුරෙන් හමුදාව ඉවත් කර ගන්න කියන්න හේතුවක් තමයි ඔය.(හේ)