(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
රුපියල් ලක්ෂ 10කට ආසන්න මත්කුඩු සමඟ අඹු සැමි යුවළක් පිලියන්දල සුවාරපොල නිවසක දී අත්අඩංගුවට ගත් බව ගල්කිස්ස කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රොහාන් ප්‍රේමරත්න මහතා පැවසීය.
එම සැකකාර අඹුසැමි යුවළ සන්තකයේ තිබී මත්කුඩු ග්‍රෑම් 75 අධික ප්‍රමාණයක්, සහ ඒවා පැකට් කිරීමට ගන්නා උපකරණ රැසක් ද පොලිස් බාරයට ගෙන ඇත



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd