මොරටුව කොරවැල්ලලේ ෆාමසිකරුවකුගෙන් රුපියල් ලක්ෂ 10 ක කප්පම් ඉල්ලු බව කියන වඩුවෙක් හා ඔහුගේ සඟයෙක් අත්අඩංගුවට ගනු ලැබ සිටියි.
රුපියල් ලක්ෂ 10 රුපියල් 30,000 දක්වා අඩු කර ගැනිමට ව්‍යාපාරිකයා සමත් විය. එම මුදල ගෙන යන්නට ආ ත්‍රිරෝද රියදුරකු ‘මුදල්’ යවා වඩුවා සඟයා අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොනවා වුනත් හිත හොඳ මනුස්සයෙක්.(හේ)
මේ වඩුවා ගල් වඩුවෙක්ද නැත නම් කොත්තුරෝටි බාස් කෙනෙද්ද? කප්පම ඉල්ලුවේ මොනවටද කියලත් කිවුවා නම් තමයි හොඳ! (අ)