ශ්‍රී ලංකාවේ ජන වාර්ගික ප‍්‍රශ්නයට ශ්‍රී ලංකාවම මෙරටින්ම පිළියම් සොයගත යුතු බවත් ඉන්දියාව ඊට මැදිහත් නොවන බවත් ඉන්දියාවේ හිටපු විදේශ ලේකම් ශ්‍යාම් සරන් යාපන සරසවියේ දේශනයකදී අද පැවැසීය. උප කුලපතිනි මහාචාරිනී වසන්ති අර්සරත්නම් මුලසුන හෙබැවූ රැස්වීමේ දී සරන් අවධාරණය කෙළේ එවැනි විසැඳුමක් පතා ශ්‍රී ලංකා රජය හා දෙමළ ජාතික සංධානය නිදහසේ සාකච්ඡුා කළ යුතු බවයි.
1
Ceylon Green Life Plantation සමාගම Ceylon ECO Resort ව්‍යාපෘතිය අරඹයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd