ශ්‍රී ලංකාවට සිය ඉදිරි ගමන් මගෙහි අභියෝග රැසක් ජයගැනීමට ඇති බව ඇමරිකා රාජ්‍ය දෙපාර්තමේන්තුවේ දකුණු සහ මධ්‍යම ආසියා කටයුතු පිළිබඳ සහකාර රාජ්‍ය ලේකම් නීශා බිස්වාල් පැවැසුවාය.
විදේශ අමාත්‍ය මංගල සමරවීර සමඟ අමෙරිකාවේ වොෂිංටන් නුවර සම්මන්ත්‍රණයකට එක්වෙමින් ඇය එසේ කීවාය.
සංහිඳියාව සහ යුක්තිය ඉටුකරලීම සම්බන්ධයෙන් වැදගත් ක්‍රියාමාර්ග රැසක් ගැනීමට ශ්‍රී ලංකාවට සිදුව තිබෙන බවත්, එම ගමන් මග අභියෝග රැසක් පැවතිය හැකි බවත් ඇය කීවාය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොනවා කළත් රට සහ සිංහලයා පාවාදෙන්න එපා. මේක සිංහලයාගේ රට. (නි)
පරංගි රටවල් වල ඉන්න නෝනලාටත් යටත් වෙන ජාතියක්ද අපි? (අ)
ලොකුම අභියෝගය ජයගෙන අවසන් (නි)
මේ නෝනා කියන දේ අමුතු දෙයක් නොවේ. අපි ඕක දන්නවා නෝනා. අභියෝග නැති රටක් තිබෙනවා නම්, නම් කරන්න. (නි)
ලංකාව ඇමෙරිකාවට ලියලා දුන්නද කියන්න (අ)
ඇමරිකාවට ලංකාව ගැන පුදුම උනදුවක්නේ තියෙන්නේ (නි)
පලවෙනි අබියෝගය තමා කලින් පාර්ලිමේන්තුවේ සිටි සොරුන් දුෂකයන් වංචාකරුවන් ගෙන් බේරී රට පාලනය කිරීම , දෙක ජාති වාදී ආගම් වාදී රට දෙකඩ කරනා සියලුම ජාතීන්ගෙන් බේරී රට පාලනය කිරීම .තුන්වන එක රටේ මත කුඩු සහ මත් පැන් භාවිතය තුරන් කිරීම. (ර)
අපිට අභියෝග නැත එලෙස අභියෝග නිර්මාණය කලානම් එයට වගකිවුත්තේ ඔය කියන ඇමෙරිකන් කරයන්ම තමා , ඔබලා හා යුරෝපියන් මේවට වග කියපල්ලා (අ)
ඇයි අනේ ඔය රටේ කට්ටිය ඔය ගැන විතරක් කතා කරන්නේ ? ලංකාව ගැන කතා කරන්න වෙන දෙයක් ඇත්තෙම නැද්ද ? මන්තරේ ජපකරනවා වගේ ඕන වෙලාවක කතා කරන්නෙම සන්හිදියාවයි යුක්තියයි ගැන විතරමයි . (බ)
ඔවු ඔය කියන අභියෝග ඔක්කොම වගේ පාර්ලිමේන්තුවේ පුටු වල වාඩිවී සිටිනවා, පාර්ලිමේන්තු රැස්වෙන දින වල. (නි)
අපිට පුළුවන් අපි ගැන බලාගන්න (නි)
ලංකාවට හැමදාමත් තිබුනේ අභියෝගනේ. ඕකත් අහන්න දෙයක්ද. (නි)
රාවණා යුගයේ සිට අපි අභියෝග වලට මුහුණදුන් රටක්. හොඳ පන්නරයකින් ඉන්නේ. අපේ ආත්මශක්තිය වෙන රටක් ඉදිරියේ හෑල්ලුවෙන්න දෙන්න අවශ්‍ය නැහැ. (නි)
ඔය ඔක්කොටම ඉස්සෙල්ල ඇමෙරිකාව ලෝකෙම පොලිසේ කරය වගේ ඉඳන් කරන වේද ගැන හොයන්න. අපේ දේවල් අපි බලාගන්නම්. (අ)
කළණි විතානගේ, ඔබට පින්! දැන් තියෙන්නේ එකම අභියෝගයයි. උතුරට සහ නැගෙනහිරට දෙමළ බස රජකරන ප්‍රාන්ත නැත්නම් පළාත් සභා දී සිංහලයාට එම ප්‍රදේශ මුළුමනින්ම අහිමි කිරීමෙන් පසු ඉතිරි ප්‍රදේශ තනිකරම සිංහලයා වෙනුවෙන් රැකගැනීම පමණයි. (නි)
නෝනා, ඔයාලගේ වැඩක් බලාගන්න. අපි අපේ වැඩ බලාගන්නම්. පුදුම කරුමයක්නේ මේක.. (නි)