(අංජුල මහික වීරරත්න)
ශ්‍රී ලංකාව හා මාලදිවයින අතර රේගු කටයුතු පිළිබඳ සහයෝගීතාව හා අන්‍යෝන්‍ය සහය පිළිබඳ අවබෝධතා ගිවිසුමකට එළඹීමට කැබිනට් මණ්ඩලය තීරණය කළේය.
මෙම කෙටුම්පත සඳහා නීතිපති අනුමැතිය ලැබී තිබේ.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙම යෝජනාව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd