
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
ශ්‍රී ලංකාව මන්දපෝෂණය අතින් ලෝකයේ ම පස් වන තැනට ද කලාපයෙන් දෙවන තැනටද පැමිණ ඇතැයි සමගි ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී කාවින්ද ජයවර්ධන මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය.
ආර්ථික අර්බුදය නිසා දුප්පත් ජනතාව එක වේලක් හෝ දෙවේලක් මඟ හරිමින් සිටින බව කී කාවින්ද ජයවර්ධන මහතා මෙම මන්දපෝෂණ අර්බුදයෙන් අනාගත දරු පරපුර ආරක්ෂා කර ගත යුතුව තිබෙන බවද කීය.
සෞඛ්‍ය අමාත්‍යාංශයේ වැය ශීර්ෂ පිළිබඳ කාරක සභා අවස්ථා විවාදයට එක්වෙමින් කාවින්ද ජයවර්ධන මහතා මේ බව කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වෙන්න බෑ..මෙ වාර්ත බොරු....දැන් මෙ රනිල් කියන්නෙ අවුලක් නැහැ...මෙක ගොඩ ගන්න පුලුවන් කියලනෙ
ආසියාවේ ආශ්චර්‍ය්ය,
ඒ වුනාට දියවන්නාව මනිද පෝෂණයෙන් ලෝකයේම ඉහළම තැනට..! හා නැතිද මං කියන්නේ..!
නන්දසේන සහ රනිල් රජපක්ශ එකතුවෙලා රටට කරපු මෙ අපරාදයටනම් සොබාදමින් පඩිසම් ලෙබෙවි.
එතකොට අර දොස්තර කිව්වේ ඇත්ත නේද?
රනිල් රාජපක්ෂගෙ මන්දපෝෂණ කමිටුව බුදිද?