(නිමල කොඩිතුවක්කු)
ශ්‍රී ලංකාව සෑම අතින්ම පළමු තැනට ගෙන ඒමට නම් රටේ අධ්‍යාපන ක්ෂේත්රයේ දැවැන්ත පරිවර්ථනාත්මක, විප්ලවීය වෙනසක් සිදු කළ යුතුව ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කොළඹදී පැවසීය.
සමගි ජන බලවේග රජයක් තුළ ඉංග්‍රීසි භාෂාව, තොරතුරු තාක්ෂණය, බයෝ තාක්ෂණය, කෘතීම බුද්ධිය සහ පරිගණ විද්‍යාව මෙරට සියලුම පාසල් දූ දරුවන්ට ලබා දීමට සීඝ්‍රගාමී වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බවත් විපක්ෂ නායකවරයා සඳහන් කළේය.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ සංකල්පයක් ලෙස ක්‍රියාත්මක 41වන සක්වල වැඩසටහනට සමගාමීව ලක්ෂ 50කට වැඩි වටිනාකමින් යුත් බස් රථයක් මැදකොළඹ ෆාතිමා මුස්ලිම් බාලිකා විද්‍යාලයට පිරිනැමීමේ අවස්ථාවට එක්වෙමින් ඔහු මේ බව පැවසීය.
2025 දෙසැම්බර් මස 04
791
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
587
1
ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
463
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ලංකාව පළමු තැනට ගන්න අධ්‍යාපනය අලුත් කරන්න
Baki Friday, 02 December 2022 01:05 AM
ලෝකෙ තියෙන ඔක්කොම දේවල් ඔහේ කියවන මහෞශදයෙක්. තවද, අපට බැරිද ගොඩාක් මාලු අල්ලල ලෝකෙ පලවෙනිය වෙන්න?
ටෙලිපෝන් එකෙන් IT කරන්න බැරි නිසා Friday, 02 December 2022 01:37 AM
'අලි' නැව අතහැරලා ඈතට ඈතට යන්න සජිත්ල එදා හිතුවා.. නමුත් සජබ කියන නැව ගිලෙන්න ගත්තා නොහිතූ විදියට හෙණ්ඬුවට පණ ආවහම.. ඉතින් ගිලෙන නැවේ ඉඳලාම ඉදිරියම බල බල කඳුළු හළන්න සිද්ධ වුනා ගිය හැමටම.. අද ගිලෙන නැවේ ඉඳලා සුසුම් හෙලලා IT, කඩ්ඩ රටේ උගන්වන්න බලනවා තම වාසියට සජබ ගොඩගන්න.. නමුත් ටෙලිපෝන් ලංඡන දරණ ගිලෙන සජබ නැව් බඳ 'ඇතිවුන සිදුර' වසන විදිය කිසිවිටකවත් කවුරුවත් නොසොයන්නේ ඇයිද යන්න රටම දන්නවා..! මොබයිල් භාවිත ලෝකයේ අද ටෙලිපෝන් ගණන් ගන්නේ නැත.
anura nanayakkara Friday, 02 December 2022 07:15 AM
HOW CAN SGB LEADER SAJITH TALIK ABOUT THIS ISSUE. .HE DID NOT RECEIVE A PROPER EDUCATION AT LEAST UP TO GCE [O LEVEL] AND TO ADVANCE LEVEL IN SRI LANKA AND WAS SENT TO ENGLAND BY HIS LATE FATHER.
Saththaya Friday, 02 December 2022 07:41 AM
අනිවාර්යෙන්ම, නළු නිළියන්ගේ සහයෝගයෙන් මෙය ක්‍රියාත්මක කල හැකියි .
Don Friday, 02 December 2022 12:28 PM
අනුර, එංගලන්තයේ ඉගෙන ගන්නද? මොකක්ද ඒකෙ වැරැද්ද?