වසන්ත මුදලීගෙන් රජයට චෝදනාවක් ලංකාවේ ජනතාවගේ ඇඟිලි සලකුණු හා ඇස් අසාදු ලේඛනගත ඉන්දියානු සමාගමකට ලබාදීමේ ආණ්ඩුවේ සැලසුමක් ඇතැයි ජන අරගල ව්‍යාපරයේ වසන්ත මුදලිගේ මහතා පැවසීය... 4 hours ago
Y නඩරාජා · 1 hour ago සිවිල් යුද්ද ඇතිකළ ඇමෙරිකාව , බ්‍රිතානය ඉරාකයේ ඇෆ්ගනිස්ථාන වගේ රටවල කරපු යුද අපරාද ගැන සොයා බැලුවොත් නරකද. මහා එකා හදන්නේ පොඩිඑකා නැතිකරන්න.(නදී) Reply 0
Y නෙසන් · 1 hour ago පරීක්ෂණ කරලා මදි. පරීක්ෂණ මත කුමන ක්‍රියාමාර්ගයක් ගත්තෙහිද? 1) පරීක්ෂණ වලින් වැරදිකරුවන් හොයා දඩුවම් දෙන්න. 2) අනාවරණය උන කරුණු නැවත සිදු නොවීමට කටයුතු කරන්න. (නදී) Reply 0
Y පිටබැද්දර ජයා · 1 hour ago කොටි ටික එහෙ හංන්ගන් ඉන්නකොට අපි කොහොමද අනේ සාදාරන පරික්ෂනයක් කරන්නේ.(නදී) Reply 0
Y සාලි · 1 hour ago ඕවා හොය හොයා ඉන්න වෙලාවක් නැහැ. මිනිසුන්න්ට කන්න දෙන්න ඕනා. ගෙවල් දෙන්න ඕනා. පාරවල් හදන්න ඕනා. බිම් බෝම්ඹ හොයන්න ඕනා. (නදී) Reply 0
Y නිකිණි · 1 hour ago යුද්ධයක් නම් අවරුදු 30ක් තිස්සෙ පැවතුණා.කොයි කාලෙකවත් ඒවාට පරීක්ෂණයක් පැවැත්තුවේ නෑ (දිල්) Reply 0
Y රත්නායක ආරච්චිගේ · 1 hour ago ප්‍රශ්නයකට තියෙන්නේ මානව හිමිකම් කඩන අය අපේ මානව හිමිකම් කැඩීම් ගැන තියෙන රුදාවයි.(නදී) Reply 0
Y සෑම් · 1 hour ago ඒ ලේකම්වරිය කියන දේ සම්පුර්ණ ඇත්ත. එහෙම පරීක්ෂණයක් තිබුනානම් අරන්තලාවේ ඝාතනය, මඩකලපුවේ නිරායුධ පොලිස් නිලධාරීන් 600 ඝාතනය , දළදා මාලිගාවට බෝම්බ ගැසීම ආදී දේවල්වලට වගකිවයුතු අයවත් අහුවෙනවානේ.(දිල්) Reply 0
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සිවිල් යුද්ද ඇතිකළ ඇමෙරිකාව , බ්‍රිතානය ඉරාකයේ ඇෆ්ගනිස්ථාන වගේ රටවල කරපු යුද අපරාද ගැන සොයා බැලුවොත් නරකද. මහා එකා හදන්නේ පොඩිඑකා නැතිකරන්න.(නදී)
පරීක්ෂණ කරලා මදි. පරීක්ෂණ මත කුමන ක්‍රියාමාර්ගයක් ගත්තෙහිද? 1) පරීක්ෂණ වලින් වැරදිකරුවන් හොයා දඩුවම් දෙන්න. 2) අනාවරණය උන කරුණු නැවත සිදු නොවීමට කටයුතු කරන්න. (නදී)
‘අරන්තලාවේ භික්ෂු ගාතනය ගැන පරික්ෂනය කළා නම් හරි.(නදී)
කොටි ටික එහෙ හංන්ගන් ඉන්නකොට අපි කොහොමද අනේ සාදාරන පරික්ෂනයක් කරන්නේ.(නදී)
ඕවා හොය හොයා ඉන්න වෙලාවක් නැහැ. මිනිසුන්න්ට කන්න දෙන්න ඕනා. ගෙවල් දෙන්න ඕනා. පාරවල් හදන්න ඕනා. බිම් බෝම්ඹ හොයන්න ඕනා. (නදී)
ඕවා දෙනු පරහට තමා සම්මතෙහි පිහිටා සිට (දිල්)
යුද්ධයක් නම් අවරුදු 30ක් තිස්සෙ පැවතුණා.කොයි කාලෙකවත් ඒවාට පරීක්ෂණයක් පැවැත්තුවේ නෑ (දිල්)
ප්‍රශ්නයකට තියෙන්නේ මානව හිමිකම් කඩන අය අපේ මානව හිමිකම් කැඩීම් ගැන තියෙන රුදාවයි.(නදී)
ඒ ලේකම්වරිය කියන දේ සම්පුර්ණ ඇත්ත. එහෙම පරීක්ෂණයක් තිබුනානම් අරන්තලාවේ ඝාතනය, මඩකලපුවේ නිරායුධ පොලිස් නිලධාරීන් 600 ඝාතනය , දළදා මාලිගාවට බෝම්බ ගැසීම ආදී දේවල්වලට වගකිවයුතු අයවත් අහුවෙනවානේ.(දිල්)
අනුන්ගේ දේවල් නොසොයා තමන්ගේ දේ ගැන බැලුවනම් මොකද ?(දිල්)