ලංකාව පුරාම විදුලිය බිඳ වැටිමක් පවතින බව විදුලි බව මණ්ඩල ආරංචි කියයි. දැනට විදුලිය බිඳ වැටි මිනිත්තු 15 ක් පමණ වේ.
මීට හේතුව කුමක්දැයි මෙතෙක් සොයා නොගත් බව මණ්ඩලය පවසයි.
ලංකාව පුරාම විදුලිය බිඳ වැටිමක් පවතින බව විදුලි බව මණ්ඩල ආරංචි කියයි. දැනට විදුලිය බිඳ වැටි මිනිත්තු 15 ක් පමණ වේ.
මීට හේතුව කුමක්දැයි මෙතෙක් සොයා නොගත් බව මණ්ඩලය පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කලින් දැනුම් නොදුන්නාට අපිටනම් ගැටලුවක් නැ අපේ ෂොප් එකට විදුලිය අත්‍යාවශ්‍ය නිසා අප ඉන්වෙර්ටෙර් එකක් සවිකර ඇත. නමුත් බොහෝ දෙනෙකු මේ හේතුවෙන් තමන්ගේ ආයතන වසා දමා ගියහ. (ර)
මෙහෙම දේවල් වෙන්න පුළුවන්. (ර)
පුදුම දෙයක් ගෙදර ඉන්න දවසට වත් වැඩක් කරගන්න නැහැ. (ර)
අහන්න දෙයක් නෑ ඕක බටහිර අධිරාජ්‍යවාදීන්ගේ කුමන්ත්‍රණයක් කියලා බෙරිහන් දෙන්න කට්ටිය සුදානම් වෙනවලු... (ර)
මුළු රට පුරාම විදුලිය බිඳ වැටිලා ? පුදුම වැඩක් නේ. මෙහෙම දෙයක් අහපු පළමු වතාව මේකයි. රටේ ආර්ථිකයට මෙන්ම මහජනයාගේ එදිනෙදා ජීවිතයට මෙය විශාල අපහසුතාවයක් වෙනවා නියතයි. (ර)