(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
ලංකාවේ ටෙන්ඩර් ක්‍රමය අන්ත දූෂිත බව හිටපු ජනාධිපති පොළොන්නරු දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මෛත්‍රිපාල සිරිසේන මහතා පාර්ලිමේන්තුවේදී අද (29) පැවසීය.
"ටෙන්ඩර් හරහා ඇමැතිවරුන් හොරකම් කරනවාද දේශපාලනඥයන් හොරකම් කරනවාද රාජ්‍ය නිලධාරීන් හොරකම් කරනවාද ජාවාරම්කාරයන් බිස්නස් කාරයන් මේ අස්සට රිංගලා හොරකම් කරනවාද කියල අපි දන්නෙ නැහැ" යැයිද ඔහු සඳහන් කළේය.
සෞඛ්‍ය අමාත්‍යංශයේ හදිසි මිල ගැනීම්ද ඇඟට ගුණ නැතැයි හිටපු ජනාධිපතිවරයා කීවේය.
ඔහු මෙසේ පැවසුවේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ වැය ශීර්ෂය පිළිබඳ අයවැය කාරකසභා අවස්ථාවේ විවාදයේදීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ මෙහෙම අම්ම්බරුවෙක්. මන්ත්‍රී විදියට, සෞඛය ඇමති විදියට පාර්ලිමෙන්තුවෙ වසර 20කට වඩා හිටිය. ඒ් මදිවට රටෙ ජනාදිපතිවෙලත් අවුරුදු 5 ක් හිටිය. දැන් මෙ අම්ම්බරුව කියනව ටෙන්ඩර් ක්‍රමය දූශිතයි කියල. කවුරු හොරකම් කරනවද කියල දන්නෙත් නැතිලු. එතකොට අන්ත දුප්පත් පවුල් වලින් දේශපාලනයට ඇවිත් දැන් කෝපතියො වෙලා ඉන්න උන්, එ සල්ලි කොහොමද හෙවුවෙ ?
එවකට රජයට අයත්ව තිබුණු පොළොන්නරුවේ අරලිය හෝටලේ විවෘත වෙන්දේසිය මතක් වුණා...
ඔයා බබා.
ටෙන්ඩර් ක්‍රමය විතරක් නොවෙයි ,වැඩිපුරම ඉන්නෙත් දූෂිත දේසපාලුවෝ . හොරාකාලා ජනතාව මහපාරට ඇදලාදාපු දූෂිතයෝ.
"ටෙන්ඩර් හරහා ඇමැතිවරුන් හොරකම් කරනවාද දේශපාලනඥයන් හොරකම් කරනවාද රාජ්‍ය නිලධාරීන් හොරකම් කරනවාද ජාවාරම්කාරයන් බිස්නස් කාරයන් මේ අස්සට රිංගලා හොරකම් කරනවාද කියල අපි දන්නෙ නැහැ" , ජනතව කියා සිටින්නේ විසදුම් නොමැති කිසිවක් නොදන්නා සියලු දෙනා පාර්ලිමේන්තුවෙන් පිටවයන ලෙස නොවේද ?
මේ මිනිහා අපේ සිංහල ජාතියට අපහස කරනවා. අපි මොනතරම් අවංක ජාතියක්ද? මඩු වලිගෙන් තලන්න ඕනා මේ කියන අවලම් කතා වලට..