IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


ලංකාවේ ගෙවල් හදන්න චීනයෙන් ඩොලර් මිලියන 350ක්

 (අංජුල මහික වීරරත්න)

සුළු හා මධ්‍යම පාන්තික ජනතාව වෙනුවෙන් කොළඹ නගරයේ නිවාස ව්‍යාපෘති පහක් සඳහා චීන රජය ඩොලර් මිලියන 350ක ප්‍රදානයක් දී ඇතැයි නාගරික සංවර්ධන හා නිවාස රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතා පැවසීය. 

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ චීන සංචාරයේදී අදාල  එකඟතාව ලැබී ඇතැයි කී රාජ්‍ය අමාත්‍යවරයා  එයින් ඇමෙරිකා ඩොලර් මිලියන 200ක් මේ වන විට ලැබී තිබෙන බව සඳහන් කළේය.

 මෙයින් නිවාස 2500ක විශාල ව්‍යාපෘතියක් අරඹන බව කී රාජ්‍ය අමාත්‍යවරයා සුළු හා මධ්‍ය ආදායම් ලබන ජනතාව වෙනුවෙන් කොළඹ නිවාස ව්‍යාපෘති පහක්  ආරම්භ කිරීමට නියමිත බව පැවසීය.



අදහස් (3)

ලංකාවේ ගෙවල් හදන්න චීනයෙන් ඩොලර් මිලියන 350ක්

Prasanna Thursday, 26 October 2023 08:45 PM

ඔය සල්ලි ටිකටත් දෙවියන්ගේ පිහිටයි...! 

:       1       13

janabalaFriday, 27 October 2023 12:32 AM

අනිවාර්යයෙන්ම කොමිස් ගන්නවා. නමුත් මෙහි ඉදිකිරීම් කරන්නේ චීන හාබර් සමාගමින් සේවකයෝ චීන අය නිසා වැඩේ කෙරේවි... මුදල් අතුරුදහන් නොවී, අපි සුබවාදීව හිතමු.. ලබන වසර වනතෙක් සිට හොරුන්ටම රට බාරදෙමු...

:       0       2

Rohan Friday, 27 October 2023 11:27 AM

ලොක්කා, කට්ටියටම 2025 අලුත් අවුරුදු හොඳට කන්න පුළුවන් ක්‍රමයක් හොයාගෙන තියෙන්නේ. අපි ගෙවන්නම්... පොඩි ගෙවල් ටිකකුත් හදන්න. නැතිනම් ඉතින් ලෝකයා මොනවා හිතාවිද?

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 138 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 950 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site