බුද්ධගයාවේ මහාබෝධි විහාරයට පහරදීමේ තැතක් ඇති බවට බුද්ධි අංශ අනතුරු අඟවා තිබියදී එය වැළැක්වීමට නොහැකිවීයැයි භාරතීය ජනතා පක්ෂය හා ඉන්දියාවේ වෙනත් පක්ෂ ඉන්දියා රජයට හා බිහාර් ප්‍රාන්ත රජයට චෝදනා කරයි.
අන්තර් ජාතික වශයෙන් ප්‍රසිද්ධියට පත් පූජනීය ස්ථානයකට ප්‍රමාණවත් ආරක්ෂාව දීමට නොහැකිවීම ගැන ලෝකාපවාදය බිහාර් ප්‍රාන්ත රජයටත් මධ්‍යම රජයටත් හිමිවනු ඇතැයි ද ඔවුහු කියති.
බුද්ධගයාවට පහර දෙන බව කල් ඇතුව කියා තිබියදී සුදුසු ආරක්ෂක වැඩපිළිවළක් නොයෙදීම ගැන මධ්‍යම රජයත් බිහාර් ප්‍රාන්ත රජයත් වග කිවයුතුයැයි ද, අනාගතයේදී එවැනි දේ සිදුවීමට ඉඩ නොදියයුතු යැයි ද භාරතීය ජනතා පක්ෂයේ ප්‍රකාශක ප්‍රකාශ් ජවාදෙකාර් කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රසිකා හරියටම හරි. අපේ අය දැන්වත් අවබෝධ කරගන්නවා නම් හොඳයි.අනික සේනාවල් ගැන අමාරුවෙන් කතා කරන්නෙත් ඒවා තියෙනකන් මේ වගේ අපරාධ කරන්න මේ රටේ ඉඩකඩ නැති බව දන්න උදවිය තමයි. (නි)
අපේ කට්ටියට මේවා තේරෙන්නේ තව පහුවෙලා තමයි. පේනවනේ ප්‍රාන්ත රජයටයි මහා රජයටයි එයාලගේම අය දොස් කියන හැටි. අපිට කන්න නැතත් කමක් නැහැ පළාත් සභා විසුරුවලා මධ්‍යම රජය විතරක් තිබුනහම ඇති. (නි)
හැම දෙයකටම සේනාව මතක් වෙන අයටයි මේ. රටින් පිටවෙලා ඉන්න ඔයගොල්ලන්ට වැඩිය සේනාව අපිට වටිනවා. සිංහල ද්‍රෝහියන් සේනාවට බැන්නට එයට කැපවුණ පිරිසකුත් සිටිනවා. ඔය ගොල්ලන්ට වැඩිය එම පිරිස දහස්වාරයක් ශක්තිමත්. (නි)
ඔන්න බලන්න ඔය ළඟදීම වෙන වැඩේ. බුදුන්ට අත ඔසවපු අයට වෙනදේ බලාගන්න පුළුවන්. බුද්ධ ප්‍රතිමා විනාශ කරපු මිත්‍යා දෘෂ්ට ඇෆ්ගනිස්ථාන් වලට වුනදේ මතකනේ. (ත)
එතකොට දැන් තියෙන විදිහට සිද්ධස්ථාන, ජාතික කෞතුකාගාරය එහෙම හොදින් රැකුනද? (නි)
ෆර්සාන්, කාටද මේ දිට්ට ධම්ම වේදනීය කර්ම පල දෙන්නෙ? දන්නෙ නැති දේවල් කතා නොකර ඉන්නවා නම් හොඳයි. (නි)
බාමියන් බුදුපිළිම විනාශ කරලා ඇෆ්ගනිස්ථානය තවම විදවනවා...කවුරු කවුරුත් ඒක මතක තිය ගත්ත නම් හොඳයි (ත)
ඉන්දියාවේ අයට තව නොතේරන දෙයක් තමා, ඉන්දියාවට එන. විශේෂයෙන් දඹදිවට එන ලංකාවෙන් හා අනිකුත් රට වලින් එන සංචාරකයින් නෑවතීමෙන් ආර්තික වශයෙන් ඔවුන්ට සිදුවන විශාල පාඩුව.(නදී)
ලංකා රජයත් මේ සම්බන්දව හෙළාදකීමක් සහ විරෝදයක් ඉන්දීය රජයට දක්වන්න (නි)
මම නම් සම්පූර්ණයෙන්ම ඉස්ලාම් ආගමට විරුද්ධයි (නි)
සේනාව, සීරුවේන් සිටින්! (නි)
මොන බෝම්බ ගැහුවත් සත්‍ය යටපත් කරන්න බැහැ. ඇෆ්ගනිස්ථාන් වලට වුනදේ මතක තියාගත්තොත් දිට්ට ධම්ම වේදනීය කර්මය පලදෙනකම් ඉන්නම ඕනෑත් නැහැ. (නි)
දැන් තේරෙනවද පොලිස් බලතල බෙදීමේ අනතුර? මහා ආණ්ඩුවට පුළුවන් කණගාටු වෙන්න විතරයි. නැගෙනහිර බොදු සිද්ධස්තාන වලට වෙන දේ දැන්ම හිතා ගන්න පුළුවන් (නි)
මහලොකුවට අපිට ලොකු ලොකු කතා දාන ඉන්දියාවේ ආරක්ෂාව බිංදුවයි (නි)
ඉන්දියාවට තමන්ගේ රටේ ත්‍රස්තවාදින් අන්තවාදීන් පාලනය කරගන්න බැරුව ඉදගෙනද අපේ රටේ තියන ප්‍රශ්න විසදන්න හදන්නේ? කිසිම පළාත් සබාවකට පොලිස් හෝ ඉඩම් මෙන්ම අනවශය බලතල කිසි සෙත් නොදිය යුතුයි. ඕනෑම පළාත් සභාවක නිලදාරියෙක් මන්ත්‍රීවරයෙක් හෝ සබාපතිවරයෙක් රජයට ඉවත් කලහැකි මෙන්ම පොලිසියට අත්අඩංගුවට ගත හැකි වන ලෙස 13 වැනි සංශෝදනය කළයුතුයි (නි)
මම හිතනවා ලංකා රජයත් ඉන්දියානු රජයත් එකතු වී වැඩ පිළිවෙලක් දියත් කල යුතුයි. වන්දනාවේ යන අය දැනුවත් කිරීමෙන් සහ මෙතන ආරක්ෂාව වැඩිකිරීමෙන් මෙවැනි දේවල් වීම වලක්වා ගත හැකි වේවි. (නදී)
දළදා මාලිගාවට පහරදුන් කොටින්ට උනදේම මෙයලටත් සිදුවේවා (ත)
[සේනාව, සීරුවේන් සිටින්!] මෙයා සිංහල බුද්ධාගමේ කෙනෙක් වෙන්න බැහැ. ලංකාවේ වුනා නම් අපි සේනාව සමග තමයි. එහෙම නම් මෙලහකට වැඩ ගොඩක් කෙරිලා තේරුනාද රජිත්? (නි)
සම්පත් ප්‍රියංකර ගේ මතයට මමත් එකගයි , කිරි දීලා නයි ඇති කලානම් උන්ගේ විෂ නසන හැටි අපිට දැන් බලාගන්න පුළුවන්. අපි එයාලට අනුකම්පා කරමු. නිසි වේලාවට එයාලට පිළිතුරු ලැබේවි.(නදී)
සියලුම බෞද්ධයින් හැටියට අපි මෙය හෙලා දැකිය යුතු අතර මේ අවස්ථාවේ සියලු සංවිදාන ජනතාව කුපිතවෙන අයුරින් කටයුතු කිරීමෙන් වැළකිය යුතුයි . එසේ වුවහොත් මෙම සිදුවීමට සාදාරනිකරණයක් කිරීමට අදාල ආගම් උත්සාහ දරාවි. (නි)
කිරි දීලාම නයි ඇති කළත් විෂ විෂම තමයි.උන්ටත් සමහර සිංහල ද්‍රෝහියන්ටත් නිසි වේලාවට පිළිතුරු ලැබේවි. (නි)
මේ විදියට ගියොත් ලංකාවේ තියෙන ඉන්දියානු බිස්නස් අකුලාගෙන යන්න වෙයි (ත)
අපිට කන්න නැතත් කමක් නැහැ පළාත් සභා විසුරුවලා මධ්‍යම රජය විතරක් තිබුනහම ඇති. මහලොකුවට අපිට ලොකු ලොකු කතා දාන ඉන්දියාවේ ආරක්ෂාව බිංදුවයි. (නි)
ලංකාවෙත් බෝම්බ පිපිරුනේ නැතුවට ගොඩක් දේවල් සිද්ධ වෙනවා. දේශපාලකයන් ගැන හිතීම විහිළුවක් (නි)
රජිත් ඉතාලි නම් මහ පුදුම මිනිහෙක් (නි)
ඉතාලියේ රජිත් ට මොකක්ද අමාරුවක්. සමහරවිට ඔලුවේ වෙන්න ඇති. තියනවා නම් ඔලුවක් සේනාව ගැන තව ටිකක් ඔලුවෙන් බලන්න. (නි)
දිට්ට ධම්ම වේදනීය කර්ම තමයි මේ පළ දෙන්නේ. (නි)
ඉන්දියාවේ බහුතරය හින්දු ආගමිකයන් නිසා බුද්ධාගම ගැන කිසි හැගිමක් නැහැ එම රජයට. බුදුරජාණන් වහන්සේ ඉන්දියාවේ ඉපදුනත් බුදු දසුන ඉන්දියාවෙන් ලෝකයට ගියත්, හින්දු ආගම රැකිම තමා මද්‍යම රජයෙන් කරන්නේ. හින්දුවරුන්ගේ ඡන්දයෙන් බලයට පත් වන නිසයි ඒ. එය අපේ රටේ බලයට පත් වන අය බුදුදහම පිටින් යනවා සේමයි (නි)
ලෝක අපවාදයෙන් බේරුනත් දෙමල ත්‍රස්තවාදයෙන් නම්, ඉන්දියාවට බේරෙන්න බැරි බව පැහැදිලිය (නි)