ලංකාපුත්ර බැංකුවේ හිටපු සභාපති ලසන්ත ගුණවර්ධන මහතාට එරෙහිව පිවිතුරු හෙළ උරුමයේ ජාතික සංවිධායක මදුමාධව අරවින්ද, ප්රචාරක ලේකම් නීතිඥ තුෂාර දිසානායක, පරිපාලන ලේකම් උපුල් කෝනාර යන මහත්වරු අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව වෙත අද(03) පැමිණිල්ලක් භාරදුන්හ.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනුන්ගේ කුණු අදින්න පෙර, තම තමන්ගේ තිබුන කුණු ඇදලා පිරිසිදු කරගත්තා නම් කාටත් හොඳයි නේද? (නි)
ඇයි ඊටත් වඩා හිටපු ලොක්කෙක් පවුලේ නඩයත් එක්ක එකතුවෙලා කරපු දේවල් ගැන පැමිණිල්ලක් දාන්න බලාපොරොත්තුවක් නැද්ද? (අ)
අහෝ චෝදනාවක් බාරදීලා'වොයිස් කට්' එකක් දෙන එක දැන් 'ෆැෂන්' එකක්වෙලා. (අ)
මේ කතා කරන අය ගැන පැමිණිලි තියෙනවනම් කරන්නේ කාටද? මට ඒක පොඩ්ඩක් කියන්න. (හේ)
තමුන්ගේ බිරිදව මෙල්ල කරගන්නේ බැරුව අනිත් අයව හදන්න යන්නේ මුන්ගේ දේවල් කවුද අහන්නේ (අ)
ඔහොම යමුකෝ ඔය කාගේත් කරපු හොර වැඩ එළිවෙයිනේ. (හේ)