සිය 9 වැනි ටෙස්ට් ද්විත්ව ශතකය සොයාගිය සංගක්කාරට ලකුණු පුවරුවේ වැරදීමක් නිසා එය ලබාගත නොහැකි විය.
ලකුණු පුවරුවට අනුව ලකුණු 194 සිටි සංගක්කාර හයේ පහරක් ගසමින් තමා ලකුණු 200 ක් ලබාගත්තේ යැයි සිතුවද, සැබෑ වශයෙන්ම ලකුණු 200 සඳහා තවත් ලකුණක් අවශ්‍ය විය. එහෙත් ඊළග ඕවරයේදී අනෙක් අන්තයේ සිටි ශී‍්‍ර ලංකා පිලේ අවසන් පිතිකරු නුවන් ප‍්‍රදීප් දැවී යාම නිමා ලකුණු 199 ක් ලබා සිටියදී සංගක්කාරට ආපසු කී‍්‍රඩාගාරයට යාමට සිදුවිය.
මෙම ද්විත්ව ශතකය ලබාගත්තා නම් ටෙස්ට් ද්විත්ව ශතක ලාභීන් අතරේ දෙවැනි ස්ථානය ගැනීමට සංගක්කාරට අවස්ථාව තිබිණ.
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ෆව්මි.. ඔබ ශ්‍රී ලාංකිකයෙක්ද
නියමයි අපේ කොල්ලන්ට ජය....
ෆවුමි, ඔයා වගේ අයත් ඉන්නවනේ අපේ සමාජයේ. තමන්ගේ රටට ආදරය කරන්න ඉගෙන ගන්න. සංගා අපි ඔබව අගය කරනවා.කොහේ ගියත් අපි ඔබ සමගයි
සංගා ඔබට අපගේ ප්‍රණාමය....
තමන්ට පැවරුණු රාජකාරිය වගකීමෙන් ඉටුකරන අපේ කොල්ලන්ගේ දක්ෂතා ලෝකෙට පෙන්නන්න තිබුණු අවස්තාවක් අහිමි උනා .
Faweem කියන්නේ සිංහලයෙක් නෙමේ . අපි සිංහයෝ ... නියමයි සංගා >>>
ෆව්මි, ආගම , ජාතිය මොකක් උනත් ඔයා ලංකාවෙන් කලා ,ලංකාවෙන් බීල ලංකාවේම මැරිලා යන ශ්‍රී ලාංකිකයෙක් කියල අමතක කරන්න එපා .
ෆව්මි.. ඔයා පකිස්ථානයට කඩේ යන්න ගත්තේ කවදා ඉදංද..
රටට ආදරේ නැති අය කියන ඒවා සිංහයින්ට ඇහෙන්නේ නෑ
කණගාටු වෙන්න එපා අපගේ ප්‍රණාමය
දෙසීයට වඩා එකසිය අනූනවය හොදයි? සංගා ඔහොම යමු අදට.. ඊළග පාර දෙමු 299ක්..ජයවේවා..!!
200ට 199 හොදා? ඔහොම යමු අදට... ඊළග පාර 299 ක සැළසුම් කරන්න ජයවේවා.!!
විශිශ්ටයි සන්ගා...ෆව්මි ට සන්ගා ගෙ දක්ෂතා ඉවසගන්න බැරිවෙලා වාගෙයි...පව්...
ෆව්මි ඔයාලවගේ හිතන අය නිසා තමයි ලංකාව හැම දාම වෙන රටවලට බාල්දු වෙන්නෙ..ලංකාවෙ නම රැකගන්න උත්සාහ කරන අයට ඔයාල හිනාවෙනවා.. මොනතරම් පහත් සිතිවිළි තියෙන අයද??
ලංකාවෙ හැමදාම ඔහොම තමා වගකීමක් ැතිව වැඩ කරන මිනිස්සු නිසා කැපවීමෙන් වැඩකරනඅයට ගොඩක් දේවල් නැතිවෙනවා.. අපි හැමෝම දන්නවා 200 නැතිවුනාට සංගක්කාර අංක 01 කියලා.. ඊළග තරගයේදි 200 ක් ගහන්න සංගා සැලෙන්න එපා..
දුක් වෙන්න එපා සංගා නියම ඉනිමක්....!!
පිතිකරැවකුල ලකුණු පුවරැවත් විශ්වාස කරන්න බැරි තත්ත්වය්කද උදා වෙලා තියෙන්නෙ...
සුභ පැතුම් නෙමේ වැඩිය දගලන්න එපා කියල ඔලුව අතගාල ප්‍රෙක්ෂකාගාරයට යන්න කියනවා.. හූ...හූ..