බි‍්‍රතාන්‍යයේ ශ්‍රී ලංකා මහා කොමසාරිස් කාර්යාලයේ කොන්සල් හා සංක‍්‍රමණික කටයුතු බාර චමින්ද කුලරත්න මහතා ලන්ඩන් කොන්සල් සංගමයේ විධායක සභාවේ තුන් අවුරුදු කාල සීමාවකට තෝරාපත් කරනු ලැබ සිටියි.
ශ්‍රී ලාංකිකයකු එවැනි තනතුරකට පත්වූ මුල් අවස්ථාව මෙයයි. නීතිවේදියකු වන කුලරත්න මහතා කොන්සල් නිලධාරින් සියයක් සමග එක්වී කටයුතු කරනු ඇත. වසර 109 ක් පැරැුණි මෙම සංගමයට කීර්තිමත් උරුමයක් ඇත.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපිට ඔබ ගැන ආඩම්බරයි