ඉදිකිරිම් ක්ෂේත්‍රයේ සතුටුවිය හැකි දේ වගේම සතුටුවිය නොහැකි දේ ද සිදුවන බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අද උදේ කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදි ඇරඹුණු “ඉදිකිරිම් 2015 ” ඉදිරිකිම් උපාංග ප්‍රදර්ශන
යේ දි ප්‍රධාන ආරාධිතයා වශයෙන් සහභාගි වෙමින් පැවසුවේය.
අතීත ඉදිකිරිම් ප්‍රමිතිය සැලකිල්ලට ගැනීමේදී නව තාක්ෂණයේ මුසුව වර්තමාන ඉදිකිරිම්වල ප්‍රමිතිය පිළිබඳව සමහර අවස්ථාවලදී සැක සංකා මතුවන බව පැවසු ජනාධීපතිවරයා ඉදිකිරිම් ක්ෂේත්‍රෙය් දියුණුව සඳහා නව ජාතික ප්‍රතිපත්තියක අවශ්‍යතාව අද තදින් දැනී ඇති බවද ප්‍රකාශ කළේය.
ශ්‍රි ලාංකිකයන් ඉදිකිරිම් ක්ෂේත්‍රයේ විශ්වකර්ම වැඩ කළ පිරිසක් යැයි ද ඔහු කීවේය.







COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොළඹ පොර්ට් සිටි එකට මොකද වෙන්නේ ? මගේ මතය නම් ඒ ප්‍රජට් එක ඉදිරියට ගෙන ආ යුතුයි ඒ තුළින් කොළඹ නගරය සහ සංචරක ව්‍යාපාරය ලොකු පිබිදීමක් ඇතිවෙනවා. (අ)
පොර්ට් සිටි එපා, ලොකු පාරවල් එපා කියමින් ඉස්සර කෑ ගැසූ අයම දැන් ඒවා ඕනෑ කියා ඉල්ලනවා. (නදී)