කුවේට් රාජ්‍යෙය් කුවේට් නගරයේදී කසිප්පු බොතල 121 ක් සමඟ ශ්‍රී ලාංකිකයකු මුඛාරක් අල් කබීර් පොලිසියෙන් අත්අඩංගුවට ගත් බව අල් වටාන් පුවත්පත කියයි.
අලුත් අවුරුද්ද සදහා ඔහු මෙම මත්පැන් තොගය පෙරන්නට ඇතැයිද එම පුවත්පත පවසයි.
කුවේට් රාජ්‍යෙය් කුවේට් නගරයේදී කසිප්පු බොතල 121 ක් සමඟ ශ්‍රී ලාංකිකයකු මුඛාරක් අල් කබීර් පොලිසියෙන් අත්අඩංගුවට ගත් බව අල් වටාන් පුවත්පත කියයි.
අලුත් අවුරුද්ද සදහා ඔහු මෙම මත්පැන් තොගය පෙරන්නට ඇතැයිද එම පුවත්පත පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
80 දශකයේදී නම් ටිකක් පෙරාගෙන තමන් පානය කරපු එක විතරයි කළේ.(නදී)
මෙහෙ පුරුද්දට එහෙ ගිහිනුත් කසිප්පු පෙරනවා ඇති.(නදී)
බලන්න හසන්ත මහත්තයෝ කුවේට් රටෙත් අපේ අය කසිප්පු පෙරනවා. මේකද අපි බලපොරෝතුවෙන් හිටපු ආසියාවේ ආශ්චර්ය? (නදී)
ඔයාලා ලංකාවෙ නම් පොලිසිය එද්දී සරම් කඩාගෙන වෙල් දිගේ දුවන්නේ? පොලිසිය ලගටම එනකම් පොල් ගෑවද? (නදී)
කලබල වෙන්න එපා ළමයිනේ . මේ දරුවා කරලා තියෙන්නේ පුරුදු රැකියාවනේ.(නදී)
එයාට නත්තලට විකුණා ගන්ඩ බැරි වෙලාද අපරාදේ නේද? (නදී)
ලංකාවට විදේශ විනිමය ගේන්න හදලා ඒකයි.(නදී)
ආරේ ගති නෑරේ (දී)
මෙහේ ඔන තරම් ඉන්නවා බැරල් ගනන් පෙරන අය. අපේ රට විනාශයි.(නදී)
මගේ යාලුවෙක් කියපු විදිහට මේවගේ දේවල් මැද පෙරදිග ප්‍රසිද්ද රහස්. සල්ලි නිසා රස්සාවල් වලට ගියාට වැලි කතරේ ජිවත් වෙන එක හරිම අමාරුයි. යම් සහනයක් සොයන්න මිනිසුන් මත්පැන් හොයනවා. ඉල්ලුම තියනකොට සැපයුමත් තියනවා. මෙතැනදී මෙයාගෙන් බොන කෙනෙක් ඔත්තුව දෙන්න ඇති.(නදී)
හරිම ආඩම්බරයි හසන්ත, රටම ස්වයන්පෝෂිත කර විදෙස් රටවලට පවා මේ කර්මාන්තය ගෙන යනවා. රජ කාලෙත් ඔහොම කලා කියල අහල තියනවා. (නදී)
නියම මිනිහෙක්.(නදී)
ඕවට කසිප්පු කියා කියන්නේ ලංකාවේ පමණයි. රුසියාවේ පෙරනවානම් වොඩ්කා. එංගලන්තේ, ඕස්ට්‍රේලියාවේ පෙරනවානම් වීස්කි. අමෙරිකවෙ නම් බර්බන්. ජපානයේ සාකේ. අනික් රටවල්වලත් ඒවාට වෙනම නම් තියන අතර තමාගේ පාවිච්චියට පෙරා ගැනීම නීතියට අනුකූලයි. ඒක නිසා මෙයාට කසිප්පුකාරයෙක් කියල අගෞරව කරන්න එපා. (නදී)
මත් පැන් නීති විරෝධී ලෙස තියාගෙන අහුවුනොත් හිරේ දානවා. විකුණලා අහුවුනොත් අත පය කපනවා. පෙරලා අහු වුනොත් මොන දඬුවමක් දෙයිද කියල දෙයියෝ තමයි දන්නේ. (නදී)
ඔබ සැබෑ ශ්‍රී ලාංකිකයෙක් බව ලොවටම පෙන්වනවා.(නදී)
සිය රට දේ සිරි සැප දේ කියලා තවත් ඔය ඔහේ වැඩේ කරනවා. මෙයා අහු වුනාට.(නදී)
දේශීය නිපැයුම් ලෝකයට පෙන්වන්න හදනවා වගේ.(නදී)
දේශීය කර්මන්ත්ත ජාත්‍යන්තරයට ගෙන ගිය ඔහුව දිරිමත් කරමු (ත)
බෝතල් 121ක්? මේක ගෙදරක් නෙවෙයි ඉස්කාගාරයක්. අවයව දෙතුන්සීයක්ම කපන්න අධිකරණයෙන් නියෝග කරයි වගේ.(නදී)
ලංකාවේ නම කනවා !!!!!(දී)
අසු වුණේ එක්කෙනෙක් උනාට මේ රටේ වැඩියෙන්ම කසිප්පු පෙරන්නේ අපේ අය තමා (අ)
යන තැන රටේ නම කාල තව කෙනෙකුට තියෙන රැකියා අවස්ථාව නැති කරන ද්‍රෝහියෝ (දී)
දෙවියන්ට සමීප වෙන්න හිතෙන්න ඇති ඕව පෙරලා.(දී)
ලංකාවෙ විතරක් නෙවෙයි ගොඩක් රටවල්වල අය මේදේ කරනවා. ඒ අතරින් ඉන්දියාව විශේෂිතයි. මේ අහුවුනේ පෙරන විකුනන දහස්ගණනක් අතරින් එක් අයෙක් විතරයි. මෙහෙ පොලිසියටත් මේක අලුත් දෙයක් නෙවෙයි. වැඩිම වුනොත් දඩයක් නියම කර ලංකාවට පිටුවහල් කරයි. එච්චරයි. (අ)
දැන් ඉතින් කාපන්කෝ පරිප්පු.(නදී)
සෞදි අරාබියේ රියාද් නගරයේ හිරගෙවල්වල ලාංකිකයෝ හාරසීයකට වැඩි පිරිසක් හිරබතේ රස විඳිනවා කසිප්පු පෙරලා පොලිස් අත්අඩංගුවට පත්වූ අය, මොවුන්ගේ අඩුම දඬුවම් කාලය වසරකි. (අ)
රටේ නම කනවා.(නදී)
අපේ අය කුවේට් ඇවිල්ලත් ස්වයං රැකියාවේ.(නදී)
මේ රටට වෙලා පෙරා ගත්තනම් ඉවරයි. රට කනවා (දී)
ජාතියට කරපු ලොකු නින්දාවක් (දී)
ඇයි මල්ලි රට ගියේ ? මෙහේනේ ඉන්න තිබුනේ. ඕවා නම් මොනවද කුඩු කන්ටේනර් ගනන් මෙහෙ එනවා වෙච්ච දෙයක් නැහැ, ගෙනාපු කෙනෙක් නැහැ.(නදී)