ශ්‍රී ලංකා - ස්විස්ටර්ලන්ත තානාපති සබඳතා වර්ධනය කර ගැනීම සඳහා විදේශ නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා සහ ශ්‍රී ලංකාවේ ස්විට්සර්ලන්ත තානාපති හෙයින්ස් වෝකර් නෙඩර්කෝර්න් මහතා අතර ද්විපාර්ශ්වික හමුවක් පැවැත්විණි .
මෙහිදී, දෙරට අතර වෙළඳ ,ආර්ථික ,කර්මාන්ත හා දේශපාලන ද්විපාර්ශවික සම්බන්ධතාවයන් වඩාත් ශක්තිමත් කර ගැනීමට අවශ්‍ය කරුණු පිළිබඳව අවධානය යොමුවි ඇත.

![DSC_0278[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/11/DSC_02781.jpg)
![DSC_0274[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/11/DSC_02741.jpg)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ස්විස් ජාතික ප්‍රතිපත්ති දැඩි අත්මාර්ථකාමීය. එක්සත් ජාතීන්ගේ මහලේකම් කාර්යාලය ස්විට්සර්ලන්තයේ තිබුනත් ඔවුන් එහි සාමාජිකත්වය ලබා ගත්තේ 2002 දීය. ඔවුන් එය දශක පහක්ම මග හැරියේ වෙන මොනවත් නිසා නොව ඔවුන්ගේ මුදල් වැය වන නිසාය. (බ)
ස්විට්සර්ලන්තය කොටි ත්‍රස්ත වාදීන්ට රැකවරණ,උදවු නොකරනවානම් ශ්‍රීලාංකික ජනතාවගේ සබදතාවයත් දිනාගන්න පුළුවන් වේවි. (බ)