ලෝකයේ නිකුත් වූ සහ ඉදිරියටත් නිකුත් වන ගීත බොහොමයක සංගීතය විසින් නිහඬ සේවයක් ඉටු කරනවා. ඒ සේවය ඇගයීම කෙසේ වෙතත් එම සංගීත කාණ්ඩ නිසා ඒ ඒ අදාළ ගීත මිනිස් මතකයේ රැඳී පැවතීම නොනැවතී සිදුවුණා. මේ වීඩියෝවෙ ඇත්තේ එවන් ගීත සියයක මිනිස් සිත බෙහෙවින් ඇදගත් ගිටාර් පාට්ස් සියයක්. මේක නම් මිස් කරගන්න එපා. වීඩියෝව නොබලා සංගීතයට සවන් දීමත් ඔබට වැඩි රසයක් ගෙනෙනු ඇතැයි අප විශ්වාස කරනවා.
රචින්ත ජයවර්ධන

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd