(යොහාන් භාසුර)
ලංකා සතොස තවත් අළෙවිසල් රැසකට මත්පැන් අලෙවි කිරීමේ බලපත්‍ර ඉල්ලා ඇති බවත් රට පුරා ලංකා සතොස 27 ක මේ වන විටත් මත්පැන් අළෙවිසල් ක්‍රියාත්මක වන බවත් සුරාබදු දෙපාර්තමේන්තුවේ උසස් නිලදාරියෙක් පැවසීය.
සතොස ඉල්ලීම පිළිබඳව සළකා බලමින් සිටින බව ද එම නිලධාරියා වැඩි දුරටත් කීය.
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ලංකා සතොස තවත් මත්පැන් බලපත්‍ර ඉල්ලයි
චන්දන Friday, 11 November 2022 01:15 PM
දැන් තත්ත්වය අනුව ඒකෙ කිසිම වැරැද්දක් නැහැ...!
Ruwan DXB Friday, 11 November 2022 01:38 PM
සතොස සඳහා මධ්‍යසාර විකල්පයක් ලබාදීම හොඳයි, මන්ද පාරිභෝගික භාණ්ඩ සඳහා ලබා දෙන සහන හේතුව මත ලාභදායීතාවය අඩුවන බැවින් එය මෙම ආදායමෙන් ආවරණය කළ හැකියි. පාරිභෝගිකයින් මෙම භාණ්ඩ මිලදී ගැනීමේදී ඒවා රැගෙන යන්න බෑග් සැපයීමට අවම වශයෙන් පියවර ගැනීම හොඳයි.
Kamal Friday, 11 November 2022 02:24 PM
රටපුරා මත්පැන් බලපත්‍ර ලබා දී ඇත්තේ දේශපාලකයින්ට සහ ඔවුන්ගේ හෙන්චයියන්ටයි. ඉතා සීමිතව බලපත්‍ර ලබාදෙන නිසා ඔවුන් අසීමිත ලෙස ලාබලබයි. මගේ අදහස නම් අවශ්‍ය කොන්දේසි සපුරන සෑම අයෙකුටම බලපත්‍ර ලබාදිය යුතු බවයි. එක් නගරයක එක් මත්පැන් හලක් වෙනුවට දෙකක් තුනක් තිබීමෙන් අමුතුවෙන් වෙන හානියක් නැත.
kamal Friday, 11 November 2022 05:07 PM
සෑම ආගමික ස්ථානයකටම මත්පැන් බලපත්‍රය ගානේ දීම හොඳයි. එතකොට මත්පැන් බොනඅය ඒක යම් පමණකටවත් ආගමානුකූලව හික්මීමකින් බොයි... අනික එයින් ලැබෙන ලාභයෙන් එම ස්ථානය නඩත්තුවට මුදල් ලැබේ. ආණ්ඩුවට බරක් නොවී විශාල සේවයක් රටට කළ හැකිය...