
(යොහාන් භාසුර)
ලංකා සතොස කිරිපිටි මිල සහ සීනි මිල අඩු කර ඇති බවත් නව මිල අද (15) සිට ක්‍රියාත්මක වන බවත් ලංකා සතොස පවසයි.
සතොස කිරිපිටි ග්‍රෑම් 400 පැකට්ටුවක් රුපියල් 60 කින් සහ සීනි කිලෝවක් රුපියල් 6 කින් පහත දැමූ බවත් ඒ අනුව කිරිපිටි ග්‍රෑම් 400 පැකට්ටුවක නව මිල රුපියල් 1,080 ක් සහ සීනි කිලෝවක නව මිල රුපියල් 243 ක් බවත් සතොස වැඩි දුරටත් සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කිරිපිටි බොමු. ලෙඩ හදා ගමු. බේත් බොමු. ආයේ ලෙඩ හදා ගමු. ආයේ බේත් බොමු. නොමිලේ ලැබෙන ජලයෙන් සංසිදවා ගත හැකි පවස, කිරිපිට්ටක් නිසා ගෙන යන දුර. ජාතිය බංකොලොත් කරන ඔලමොට්ටල පුරුදු .
අපොයි