ඕස්ටේ‍්‍රලියාව සහ එංගලන්තය අතර ‘අළු බඳුන’ ටෙස්ට් ක‍්‍රිකට් තරගාවලියේ නොටිංහැම් නුවර ටේරන්ට්බි්‍රජ් කී‍්‍රඩාංගණයේ පැවැත්වෙන පළමු තරගයේ දෙවැනි දිනය වූ ඊයේ (11) ඕස්ටේ‍්‍රලියානු පිලේ අංක 11 පිතිකරු ලෙස ලකුණු 98 ක් රැස්කරමින් ලෝක වාර්තා දෙකක් තැබූ ශ්‍රී ලංකා සම්භවයක් ඇති කෝඩුකාර ඇෂ්ටන් ආගර් සිය මව වන සෝනියා මහත්මිය සහ පියා වන ජෝන් මහතා සමග.
(ඡයාරූපය: රොයිටර්)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අගර් ගේ අම්මා ගේ ශ්‍රී ලන්කන් නම සේල්ලයියා හේවාවිස්ස.(නදී)
අපි ඊළඟ ප්‍රශ්නයට යමු නේද?(නදී)
අගර් නොව එගාර් ලෙස නම් වෙනස් විය යුතුයි.(නදී)
ක්‍රීඩකයෙක්ගේ දක්ෂතා අගයමු. ජාතිය නොසොයමු.(නදී)
මෙන්න මෙයාලා කුලප්පු වෙලා මොවුන් ඉතින් ඉපදුන මව් බිමටත් වෛර කරන ජාතියනේ ඒ නිසා දුක ඇති.(නදී)
ආගර්..අනර්ගය..විශිෂ්ටය..(නදී)
අපේ රටේ කළු හෙළයෝ කියාවි ඇෂ්ටන් ආගර් අපිට ගොඩාක් කිටුටුවෙන් නෑදෑයෝ වෙනවා කියල. (අ)
අපේ මැති ඇමති වරු මෙයාට ලංකාවේ සම්බන්ධයක් තියෙනවා කියල දැන ගත්තොත් දන්නවනේ වෙන දේ. (නි)
විබුෂ,එයාගේ නම හේවා විස්ස නෙමෙයි, හේවා හැට. ඔයා එකපාරටම 40ක් වැඩි කරලානේ (නි)
ෂෙරිෆ්,ඔයගොල්ලෝ නම් ඉතින් මෙහෙ ඉදන් අරවා මේවා කපාගෙන සම්භව මවන්නනේ යන්නේ. තමුන්ගේ රට ශ්‍රී ලංකාව කියන එක මතක තියාගන්න. (නි)
ෂෙරිෆ්, ආගර් අපිට කිට්ටු නෑදෑයෝ වෙනවද කියලා කළු හෙළයෝ වෙච්ච අපි බලාගන්නම්. ඔයා ගිහින් බලන්නකෝ ඇත්තටම ඔයාගේ තාත්තා කව්ද කියලා. (නි)
සුභ අනාගතයක් පුතා ! (අ)
ෂෙරිෆ් ඉතින් පකිස්ථාන සුද්ද නේ.(නදී)
මම ෂරිෆ් ඇතුළු මුස්ලිම් සහෝදරයන්ගෙන් අහන්න කැමතියි අපේ ලංකාව සහ පකිස්තානය තරග වදිනකොට ඔයාලා ලංකාවට සහයෝගය නොදී පකිස්ථානයට ද සහයෝගය දෙන්නේ? නදී හරි මෙයාලා පකිස්තාන් සුද්දෝ මේ අය තමන් උපන් දේශයට වින කටින අය වගෙයි මට නම් පෙනෙන්නේ.(නදී)
මම ෂරිෆ් ඇතුළු මුස්ලිම් සහෝදරයන්ගෙන් අහන්න කැමතියි අපේ ලංකාව සහ පකිස්තානය තරග වදිනකොට ඔයාල ලංකාවට සහයෝගය නොදී පකිස්තානයට සහයෝගය දෙන්නේ ......... නදී හරි මෙයාල පකිස්තාන් සුද්දෝ මුන්ට තමන් උපන් දේශයට වින කටන මුසලයෝ (අ)
සෙල්ලියයා නියමයි ශිලා හේවාවිස්ස (අ)