IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


ලංකා විදුලි පෞද්ගලික සමාගමේ විදුලි බිලට අලුත් බද්දක්

(මහින්ද නිශ්ශංක)

ලංකා විදුලි පෞද්ගලික සමාගමේ විදුලි බිලට මේ මාසයේ සිට සියයට 2.5 ක සමාජ ආරක්ෂණ බද්දක් එක්කරන බව එම සමාගම පවසයි.

මෙම සමාජ ආරක්ෂණ බද්ද මේ මස සිට ක්‍රියාත්මක කෙරේ. 

දැනට ලංකා විදුලි පෞද්ගලික සමාගමේ විදුලි පාරිභෝගික සංඛ්‍යාව ලක්ෂ 6ක් පමණ වේ.



අදහස් (3)

ලංකා විදුලි පෞද්ගලික සමාගමේ විදුලි බිලට අලුත් බද්දක්

පැරකුම් Friday, 29 September 2023 12:51 PM

ගජමිතුරො බදු පැහැර හැරියට කිසිදු ක්‍රියාමාර්ගයක් ගන්න බැහැනේ. ඒවා වහගන්න අපෙන් තලලා, මිරිකලා බදු ගන්නවා. මොනවා කරන්නද?

:       0       0

LGP. JATHUNARACHCHI. Saturday, 30 September 2023 06:24 AM

මේ විශේෂ ආයතනය ජූලි මාසයේ සිට අද දක්වා බිල්පත් නිකුත් කරලා නැහැ.

:       0       0

සල්ලි Saturday, 30 September 2023 09:24 AM

මේ වගේ දේවල්වලට අර නළුවාගේ පින්තූර දාන්නේ නැතිද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 249 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 181 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 987 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site