(යොහාන් භාසුර සහ අංජුල මහික)
රට තුළ ලොකු ලූණු මිල අඛණ්ඩව ඉහළ යෑම පිළිබඳව අවදානය යොමු කර ආනයනික ලොකු ලූණු සඳහා පනවා ඇති විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද රුපියල් 30 සිට රුපියල් 10 දක්වා අඩු කළ බව මුදල්, ක්‍රමසම්පාදන සහ අර්ථික සංවර්ධන අමාත්‍යංශය පැවසීය.
දේශීය ගොවියා ආරක්‍ෂා කරගනිමින් පාරිභෝගියාට සාධාරණ මිලක් ඇතිවන පදිරි ලොකු ලූණු සඳහා අඩු කළ විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද පසුගිය නොවැම්බර් මස 30 වැනිදා සිට මෙම මස 31 වැනිදා දක්වා බලපැවැත්වෙන බව ද එම අමාත්‍යංශය වැඩි දුරටත් සඳහන් කළේය.
ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
ලොකු ලූනු ආනයන බද්ද අඩු කරයි