එලියා ග්‍රීන් කියන්නෙ දැනට ලෝක රග්බි ක්‍රීඩාවේ වේගවත්ම කාන්තා ක්‍රීඩිකාවයි. ඇයට තවමත් වයස විසිතුනයි. ඇය ඔස්ට්‍රේලියාව වෙනුවෙන් කාන්තා ජවන හා පිටිය ඉසවු වෙනුවෙනුත් සහභාගි වුණා. ලෝක රග්බි ක්‍රීඩාවේ ඉදිරියෙන්ම සිටින රටක් වන ඔස්ට්‍රේලියාව සතු මහඟු සම්පතක් ලෙස ඇයව දැක්විය හැකියි. මේ ඇයගේ දක්ෂතා කිහිපයක්
රචින්ත ජයවර්ධන

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd