නීතී විරෝධි ක්‍රම භාවිත කරමින් ශ්‍රී ලංකා මුහුදු සීමාවේ අනවසරයෙන් මසුන් මරමින් සිටි ඉන්දීය ධීවරයින් 74 දෙනෙක් සමඟ ධිවර යාත්‍රා 18 ක් නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගනු ලැබුහ.
ඩෙල්ෆ් දුපතට සහ තලෙයිමන්නාරම ඇතුළු මුහුදු සීමාවේදී මොවුන් අත්අඩංගුවට ගත් බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කමාන්ඩර් කෝසල වර්ණකුලසුරිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ ඊයේ පෙරේද නේද තොගයක් නිදහස් කළේ.? අනේ මන්ද ගහන්න ගහන්න දුවන මිනිහත් මොඩය. දුවන්න දුවන්න ගහන මිනිහත් මොඩය කිවලු ඉස්සර අය.(අ)
යවන්න හොද නැහැ ගෙදර තිය ගන්න තියෙන්නේ ටික කලක්, (අ)