රටේ ලොකු මහත්තයා පසුගියදාක එංගලන්තෙ පැත්තෙ ගියේ තමන්ගෙ පවුලේ පෞද්ගලික වුවමනාවකටලු...
තමන් ගිය කාරණාව ඉෂ්ඨ කරගත්තට පස්සෙ බලධාරින්ට කිව්වලු මේක පෞද්ගලික ගමනක් නිසා ආණ්ඩුවෙ මුදල් ගමනට යොදවන්න එපා කියලා... ඒ අනුව පුංචි ගෙයක් කුලියට ගත්ත උන්නැහේ බඩු මුට්ටු ටිකක් ගන්න ගමන් බිමන් ගියේ කුලියට ගත්ත ටැක්සියකින්ලු. එංගලන්තෙ ප්‍රසිද්ධ රෙදි සාප්පු ගණනාවකට ගිය ලොකු මහත්තයා තමන් ගත්ත බඩුත් උස්සගෙන තනියම පෝලිමේම ගිහිල්ලා බිල් ගෙව්වා කියලත් ආරංචියි.
ඊළඟට ටැක්සියක් ගන්න පයින්ම යනකොට ලංකාවෙ අයත් මුණ ගැහුණලු...
මේ කතාව අහපු ආණ්ඩුවෙ ඉනන් ජ්‍යෙෂ්ඨම නායකයෙක් කිව්වලු මේ ආණ්ඩුවෙ ඉන්න නායකයෝ දෙන්නම පෞද්ගලික වැඩවලට රාජකාරියට ලැබෙන වරප්‍රසාද පාවිච්චි නොකිරීම ලොකු පිංකමක්ය කියලා..
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපිටත් ටයි කෝට් අඳින ලොකු මහත්තයෙක් ඉන්න එකට කාටද ආඩම්බර! (නි)