දකුණු ආසියා ක්‍රිඩා උළෙලේදි පදක්කම් ලාභී ශ්‍රී ලංකා කණ්ඩායමේ තවත් පිරිසක් අද (16) අලුයම 3.00 ට කටුනායක ගුවන් තොටුපළින් දිවයිනට පැමිණියහ.
ගුවන්තොටුපළේ පැමිණීමේ පර්යන්තය ක්‍රිඩයින් පිළිගැනීමට පැමිණි පිරිසගෙන් පිරී ගිය අතර ත්‍රිවිධ හමුදාවේ පිරිස්, ක්‍රීඩා සංගම් හා ක්‍රීඩකයන්ගේ ඥාතීහු ඔවුන් පිළිගැනීමට එහි පැමිණ සිටියහ.







COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ දරුවනේ, දේශපාලකයෝ ඉන්න දිශාව නම් බලන්නවත් එපා. ඔබ සැමට ජය වේවා! (නි)
සුබ පැතුම්! (නි)
අපේ හදපිරි ප්‍රණාමය! (නි)
සත්කාරක රටේ කොතරම් කටුක පහසුකම් ලැබුනත් ඔබ සැමගේ අධිෂ්ටානය සාර්ථක කරගෙන ලක්මවට ගෙනා ගෞරවය පිළිබඳව උණුසුම් සුබ පැතුම්! මෙම දරුවන්ගේ හැකියාවන් වලින් උපරිම පල නෙලාගන්නට, මෙම දරුවන් රැක ගන්නට, සුදුසු පරිසරයක් ඇති කිරීමට බලධාරීන්ගේ නෙත් විවර වේවා! (නි)
ඔබ සැමට උණුසුම් සුබ පැතුම්! (නි)
ඔබ සැමට උණුසුම් සුබ පැතුම් (බ)
දරුවනි ඔබලාට අපේ හද පිරි ප්‍රණාමය. ඔලිම්පික් ජය කනුවත් පසුකරන්නට ශක්තිය ,දිරිය ලැබේවා...පාලකයිනි..මේ සම්පත් රැක ගැනීම සඳහා ඔවුන්ට සියලු පහසුකම් නොපිරිහෙලා ලබා දෙන්න....(බ)
අපේ උණුසුම් සුබ පැතුම්! ශ්‍රී ලංකා දරුවන් වූ ඔබට තව තවත් ජයග්‍රහණයන්ට ශක්තිය ලැබේවා! අපිට ආඩම්බරයි (නි)
ආඩම්බරයි (බ)
ඔබ සැමට උණුසුම් සුබ පැතුම් (බ)
ලක්මවට ජයන් ජය ලබා දුන් ඔබ සැමට උණුසුම් සුබ පැතුම් (ම)
ඔබ සියලුම දෙනා විශිෂ්ටයි. මගේ සුබ පැතුම්...! (බ)
ජයෙන් ජයම වේවා!!!! (නි)