බයිලා ගායක ඇන්ටන් ජෝන්ස්ගේ අඩ සියවසක සොඳුරු මියැසි බයිලා චාරිකාව සිහිගන්වමින් පැරිසියේ පදිංචි ඔහුගේ පුතුන් දෙදෙනා වන ටිරෝන් හා රොෂාන් ජූඩ් ජෝන්ස් එකතුව ‘සාජ්ජේ’ නමින් බයිලා සංගීත ප‍්‍රසංගයක් ඔක්තෝබර් පළමු වැනි දා සෙනසුරාදා සවස හයට පැරිසියේ කලාප අංක 12 සොන්තියේ රඟහලේ දී පැවැත්වීමට යති. සංගීතය ශ්‍රී වාදකයන්ගෙනි. නැසීගිය විකට නළු ඇනස්ලි ඩයස් සිහි ගන්වන විනෝද සමයේ සෙවනැළි සාජ්ජේ ප‍්‍රසංගයට ඇතුළු කැර ඇත.
1
විජයදාසගේ සුවදුක් බලන්න ගිය රනිල් කිව්වදේ
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd