තාවකාලික වීසා මත අට වසරක් නවසීලන්තයේ ජීවත් වු ශ්‍රී ලාංකික පවුලකට එරටින් පිට වී යන ලෙස නියෝග කැර ඇත.
නිපුණි ප්‍රනාන්දු ,ඇගේ සහෝදරියන් වන සචිනි (13),රුවනි (9) හා ගීගම් හා ෆාතිමා ප්‍රනාන්දු යන මව්පියන් ද මාර්තු 24 වැනිදා වන විට රටින් පිට විය යතු යැයි නවසීලන්ත ආගමන විගමන නිලධරයෝ කියති.
ඔවුන් එහි පුරවැසිකම ඉල්ලා ඉදිරිපත් කළ ඉල්ලුම් පත්‍රය ප්‍රතික්ෂේප වී ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නවසීලන්තයේ පුරවැසිකම ලැබෙන්නේ ස්ථිර පදිංචි විසා ලැබිල අවුරුදු පහකට පස්සේදී! (නදී)
සරණාගතයෙක් වුනා නම් මොන ගජබින්නයක් ගහලා හරි ඉන්න තිබුනා. පාලි හරි. ක්වන්ටාස් s එකේ 5000 ට රස්සා නැති වෙනවා. පෝඩ්, ටොයොටා කර්මාන්ත ශාලා ලගදීම ඕස්ට්‍රේලියාවේ වැහෙනවා.(නදී)
පාලි කියන එක ඇත්ත. ඕස්ට්‍රේලියාවේ ෆෝර්ඩ්, හෝල්ඩන්, ටොයෝටා කර්මාන්තශාලා ඉදිරි වසර කීපය තුල වසා දමන බව ප්‍රකාශ කරලා තියෙන්නේ. තවත් හුඟක් නිෂ්පාදන අවපාතයට ලක් වෙලා තියෙන්නේ. කොන්ටාස් එයා ලයින් සේවකයින් 5000ක් අස් කරන බවට දින කීපයකට උඩදී ප්‍රකාශ කළා. (නදී)
සරණාගතයින් විදියට බොරු කියල ස්ථිර පදිංචියට විසා ලබාගන්න යන අයට ආදර්ශයක්. (නදී)
බය නැතුව එන්න ඉතාලි. ඔය නවසිලන්තේ වගේ ආර්ථිකේ කඩාවැටුණු රටක් වගේ නෙවෙයි ඉතාලිය. මෙහෙ අවොත් ලෝකෙම අල්ලන්න පුළුවන්.(නදී)
මට දුක මේ පොඩි දරු පැටව් ටික ගැනයි. (නදී)
.මේ වගේ යන පවුල් ඕන තරම් ඉන්නවා . කැමති කෙනෙක් උත්සහ කලාට වරදක් නෑනේ.(නදී)
හැමෝම කතා කරන්නේ ඕස්ට්‍රේලියාව ගැන. ඒ මොකද? (අ)
පාලි කියන එක හරි. මම අවුරුදු විසි එකක් එකම තැන වැඩ කරනවා.කොයි වෙලාවේ රස්සාව නැති වෙයිද දන්නේ නැහැ. හරිම භයානක තත්වයක් මෙහෙ තියෙන්නේ.(නදී)
පාලි කියන එක හරි. මම අවුරුදු විසි එකක් එකම තැන වැඩ කරනවා. කොයි වෙලාවේ රස්සාව නැති වෙයිද දන්නේ නැහැ. හරිම භයානක තත්වයක් මෙහෙ තියෙන්නේ.(නදී)
පාලි කියන එක හරි. මම අවුරුදු විසි එකක් එකම තැන වැඩ කරනවා. කොයි වෙලාවේ රස්සාව නැති වෙයිද දන්නේ නැහැ. හරිම භයානක තත්වයක් මෙහෙ තියෙන්නේ. (නදී)
මේ අයත් ඇවිත් තියෙන්නේ අනාතයෝ විදියටද? (නදී)
ආපහු එන්න වෙන්නේ ලක් අම්මා ලඟට නේද. ඇයට ඔබ බර නැහැ.(නදී)
තාවකාලික වීසා මත අට වසරක් ගෙවපු එකත් පොඩිද? (නදී)
දැන් නම් බෝට්ටු නෙවෙයි තාවකාලික විසා අරගෙන ගිය උදවියටත් ඕස්ට්‍රේලායාව සහ නවසීලන්තයෙන් ලේසියෙන් ස්ථිර පදිංචි විසා ලැබෙන්නේ නැහැ. අනෙක දැන් ඕස්ට්‍රේලියාවේ ආර්ථික අවපාතයක් තියෙන්නේ. දහස් ගණනකට රැකියා නැති වෙලා. ඉදිරියට තවත් තත්වය දරුණු වේවි. මට මේ දේවල් දැන ගන්න ලැබුනේ ඕස්ට්‍රේලියාවේ ඉන්න මගේ මිතුරෙකු ගෙන්.(නදී)
මෙයාල නවසීලන්තයේ කොහෙද ඉන්නේ? (නධී)
මේ වගේ පවුල් තවමත් මෙහෙ එනවා. එන්නේ බොරු කියල ලංකාවේ ඉන්න එක ජිවිත අවදානම් කියලා. එන්නෙත් මැටි මෝල්ලු. කිසිම උගත් කමක් නැහැ. මෙහෙ ඇවිල්ල ලංකාවෙත් නම කනවා. .මෙහෙ ඇවිත් ජොබ් එකක් කරන්නවත් කිසිම සුදුසු කමක් නැහැ. ආණ්ඩුවෙන් දෙන පින් පඩිය අරගෙන කකා බිබී ගෙදරට වෙලා ඉන්නවා. ඉතින් රටින් එලවල දාන්නේ නැතිව මේ අයව තියාගන්න එක මේ රටට බරක්.(නදී)