(ගයාන් සූරියආරච්චි)
මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු සහ සංවිධානාත්මක අපරාධකරුවකු වන ලත්තුවාහංදි සුජීව රුවන් කුමාර ද සිල්වා නොහොත් "ලොකු පැටී" නැමැත්තා සන්තකයේ පවතින බව කියන ගිනි අවි 6 න් දෙකක් සොයාගත් බව බස්නාහිර පළාත් දකුණ අපරාධ කොට්ඨාසය පවසයි.
බෙලරූස් රාජ්‍යෙය් සැගව සිටියදී "ලොකු පැටී" නැමැත්තා එරට ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව සිට මෙරට ආරක්ෂ අංශ ඉකුත් දා මෙරටට රැගෙන ආවේය.
එම සැකකරු මේවන විට බස්නාහිර පළාත් දකුණ අපරාධ කොට්ඨාසයේ රදවාගෙන ප්‍රශ්න කිරීම් සිදුකරන අතර එහිදී සැකකරුගේ අපරාධ සම්බන්ධයෙන් තොරතුරු රැසක්ද පොලිසිය අනාවරණය කර ගෙන ඇත.
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
ලොකු පැටීගෙන් තොරතුරු රැසක් එළියට
Bunny Preena Friday, 13 June 2025 09:10 AM
ලොකු පැටී ගෙන් ලැබෙන තොරතුරු ඔක්කොම ලොකු ලොකුම එව්වා උනොත් වඩාත්ම හොඳයි.