බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩක ඩ්වේන් බ්‍රාවෝ මේ දිනවල ඉන්දියාවේ පැවැත්වෙන් විස්සයි20 ලෝක කුසලානයේ වෙනුවෙන්, සිය කණ්ඩායමට දිරිදීම සඳහා ගීතයක් එළිදක්වා ඇත. Champion ලෙස නම් කර ඇති මෙම ගීතය මේ දිනවල ලොවපුරා අතීශය ජනප්‍රිය වී ඇත. මෙවර ලෝක කුසලාන තරගාවලියට එක්ව තිබෙන සිය කොදෙව් ක්‍රීඩයකයන්ගේ දක්ෂතා පිළිබඳව මෙම ගීතය තුල අන්තර්ගත වේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd