
(දමින්ද විජේසූරිය)
පාකිස්තානුවන්ගේ ලකුණු 137 පහසුවෙන්ම පසුකර ගිය එංගලන්තය මෙල්බර්න් ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අද පැවැති අවසන් මහ තරගයේදී කඩුලු 5 ක පහසු ජයක් වාර්තා කරමින් විස්සයි-20 ලෝක කුසලාන දිනාගත්තේය.
එංගලන්තය විස්සයි-20 ලෝක කුසලාන දිනාගත් දෙවැනි අවස්ථාව මෙයයි. වසර 2010 දී වි-20 ලෝක කුසලාන දිනාගත්තේ ද එංගලන්තයයි.
පාකිස්තානය - ඕවර 20 කදී කඩුලු 8 ට 137 යි
එංගලන්තය - ඕවර 19 කදී කඩුලු 5 ට 138 යි
වැඩිදුර විස්තර සඳහා
වෙත පිවිසෙන්න


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd