නිධානයෙන් ලැබුණු සල්ලි වලින් රුපියල් කෝටියක කප්පමක් ඉල්ලා අගලවත්තේ දාපිලිගොඩ අඹුසැමි යුවළක් පැහැරගෙන දවසකට පසුව ඔවුන් යටදොළ හංදියේ දමා ගොස් තිබිණැයි ද රුපියල් ලක්ෂ 78ක් දීමට පොරොන්දු වීමෙන් පසුව ඔවුන් මුදාහැර ඇතැයි ද මතුගම පොලිසියට කළ පැමිණිල්ලක සඳහන්වේ. කප්පම්කරුවන් පොලිස් පරීක්ෂකයන් දෙදෙනකු සේ පෙනී සිටි බව ද කියති.
1
නගර කපාගෙන දිවිනසා ගත්තාද? නැතිනම් සැලසුම් සහගත නිහඬ කිරීමක්ද? අබිරහස් මරණයක සැඟවුණු මනෝවිද්‍යාව

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd