බි‍්‍රතාන්‍යයේ චැනල් 4 නාළිකාවේ ”ශ්‍රී ලංකා කිලින්ග් ෆීල්ඞ්ස්” නමැති ශ්‍රී ලංකාවට එරෙහි වාර්තා චිත‍්‍රපටයට අභියෝග කරමින් ශ්‍රී ලංකා රජය සැකැසූ ”ලයිස් ඇග්රීඞ් අපෝන්” (එකඟවූ බොරු) නම් චිත‍්‍රපටය ප‍්‍රථම වරට බි‍්‍රතාන්‍යයේදී තිරගත කළ බව බි‍්‍රතාන්‍යයේ ශ්‍රී ලංකා මහකොමාසරිස් කාර්යාලය පවසයි. බි‍්‍රතාන්‍ය පාර්ලිමේන්තු පරිශ‍්‍රයේදී එරට පාර්ලිමේන්තු මන්තී‍්‍රන් හා මාධ්‍යවේදිනට එය ප‍්‍රදර්ශනය කර ඇත.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන්වත් ඇස් ඇරෙයිද කියන්න බැහැ....අපේ දේවල් කොල්ල කාලා පෝසත්තු වෙච්චි පර සුද්දා කවදත් අපිට හිතවත් උනේ නැහැ නෙව....