සිංගප්පූරුවේ සිටි ශ්‍රී ලාංකික කාන්තාවක් එරට උස් ගොඩනැගිල්ලකින් වැටී මියගොස් ඇතැයි තානාපති ආරංචි කියයි.
නාරම්මල දෙදරු මවක (30) මේ අනතුරින් මිය ගියාය.
සිංගප්පූරුවේ ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලය හා එක්ව විදේශ සේවා කාර්යාංශය මේ ගැන සොයා බලන බව විදේශ රැුකියා අමාත්‍යාංශ ලේකම් ජී.එස්.විතානගේ මහතා සඳහන් කරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd