ශ්‍රී ලාංකික ධීවරයින් පිරිසකට සඳුදා (28) රාත්‍රී ඉන්දීය ධීවරයන් පිරිසක් පහර දී රුපියල් ලක්ෂ 17 පමණ වටිනා උපකරණ පැහැරගෙන ගොස් ඇතැයි ධීවර හා ජලජ සම්පත් අමාත්‍යංශය කියයි.
දෙවුන්දරින් මුහුදු ගිය දිල්රුක් පුතා යාත්‍රාවේ සිටි ධීවරයින් හය දෙනකු ත්‍රිකුණාමලයට මුහුදු සැතපුම් 150ක් ඈතදී යාත්‍රා දෙකකින් පැමිණි ඉන්දීය ධිවරයෝ පිරිසක් මෙම පහර දීම කර ඇතැයි කියති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය පටන්ගත්තා විතරයි. තව දේවල් තව ඉස්සරහට බලාගන්න පුලුවන් වේවි (නි)
ලොකු අයියා හීන් නුලෙන් අඹරන ලණු කන්න කලින් තව හිතුවොත් හොඳයි. (නි)
දැන් ඉන්න අය නොදන්නවා වුණාට ඔය ලොකු අයියගේ දරුවෝ ටිකෙන් වැඩිම හරියක් එදා ඉඳලම කළේ ඔයදේම තමයි (නි)
අපේ ජනාධිපතිතුමා මේවා ගැන හොයලා බැලුවොත් හොඳයි (නි)
ජාත්‍යන්ත පිළිගැනීම (ම)
ජොනතන් කියන්නේ නරියට කුකුල්ලු බාර දෙන්න කියලනේ. (ර)
රටක් හැටියට අපි කාටවත් පුංචි වියයුතු නැහැ. අනික අපේ රටේ සාමාන්‍ය පුරවැසියා ඉන්දියානුවන්ට වඩා සෞඛ්‍යසම්පන්න සහ උසස් ජීවන තත්වයක් සහිතවයි ජීවත්වන්නේ. (නි)
අනේ කිසිදෙයක් කියන්න එපා. ඕක යහපාලනයේම කොටසක් වෙන්න ඇති (නි)
ළඟදීම ගෙවල් වලට ඇවිත් ගහල යන දවස උදාවෙනවා. (බ)
ලොකු අයියා තාම වැඩ පටන්ගත්තේ නැහැ. තව සෙල්ලම් එළිවෙන ජාමෙට (නි)
ඔහොම තමයි ඉතින් ඕවා... (නි)