
(මහනුවර ෂේන් සෙනෙවිරත්න සහ ජේ.ඒ.එල්. ජයසිංහ)
ලෝක සංචාරක රූ රැජින තරගාවලියට සහභාගි වන තරඟකාරිනියෝ ශ්‍රී ලංකාවේ සංචාරයක නිරතව සිටින අතර තුර මහනුවරට පැමිණ අද (24) ඓතිහාසික ශ්‍රී දළදා මාලිගාව නැරඹීමට එක්ව සිටියහ .
ශ්‍රී ලංකාව ද ඇතුළු රටවල් 30 ක සංචාරක රූ රැජිනියන් එම කණ්ඩායමට ඇතුළත් ව සිටි අතර එහිදී එම තරඟකාරිනියන් පවසා සිටියේ ශ්රීඊ ලංකාවේ ජනතාවගේ ආගන්තුක සත්කාර ඉතා ඉහළ මට්ටමක පවතින බවත් ආගමික සහ සංස්කෘතික මය වශයෙන්ද ඔවුන් ඉතා ඉහල මට්ටමක සිටින බවයි .


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බලාගෙන, ප්රවේශමෙන් දරුවනේ... දන්නවනේ මෙහෙ ඉන්න සත්තුන්ගේ හැටි... ආරක්ෂාවට නුලක් එහෙම බැන්දේ නැද්ද?
මල සමයං බෝල සබං
ලංකාවෙ මිනිසුන්ට නෙලැබි ඒ් ආශිර්වාද මේ අයට ලැබෙයිද සැකයි.
ලංකාවේ, ඉන්දියාවේ සහ බල්ගේරියාවේ තිදෙනාම තේරුණොත් හොඳයි...
ඔක්කෝටම වඩා බුරුන්ඩි හොඳයි වගේ...
ඉස්සරහ පේලියේ කවුරුත් ඔතන නෑ මට බලයක් තිබුනා නම්