ඉතාලියේ වෙරෝනා මහා විහාරය සංවිධානය කරන ලේ දන් දීමේ පින්කමක් මෑයි මස 4වන ඉරුදින වෙරෝනා නුවර බොර්ග රෝමා මහා රෝහලේදි පෑවෑත්වෙන බව විහාරස්ථාන දායක සභාව පවසයි. ලේ පරික්ෂා කිරිම සදහා මාර්තු 16,23,30 හා අප්‍රේල් 06,13,20,27 යන දිනයන් යොදාගෙන ඈති බවත් වෑඩි විස්තර විහාරාධිපති හිමියන්ගෙන් හෝ දායක සභාවෙන් විමසිය හෑකි බවත් මෙය සාර්තක උව හොත් සෑම වසරකම වෙසක් මාසයේදී මෙම පින්කම සුදානම් කිරිමට බලාපොරොත්තු වන බවත් දායක සභාව කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සංවිධායක සහභාගී වන සියලු දෙනාට මේ පිංකම පාරමී ශක්තියක්ම වේවා .සාදු සාදු (දී)