(සුජිත් හේවාජුලිගේ)

ශ්‍රී ලංකා රේගුව පසුගිය මාසයේ ආදායම් ඉලක්ක අභිබවමින් රුපියල්  කෝටි  22500 ක ආදායමක් රැස්කරගෙන  අැත

ශ්‍රී ලංකා රේගුව සඳහන් කරන්නේ, ජුනි මාසයේ ආදායම් ඉලක්කය වූයේ රුපියල් බිලියන 184.8 ක් බවයි.

කෙසේ වෙතත්, එම ආදායම් ඉලක්ක අභිබවමින් රුපියල් බිලියන 225යි දශම 2 ක ආදායමක් රේගුව රැස්කරගෙන  අැත