IMG-LOGO

2025 අගෝස්තු මස 26 වන අඟහරුවාදා


රිය අනතුරකින් අයෙක් මරුට

(ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න)

කොට්ටාව පිළියන්දල 342 බස් මාර්ගයේ මත්තේගොඩ සල්ගස් හන්දිය අසලදී මෝටර් රථයක් ඉස්සර කිරීමට ගිය යතුරු පැදියක් පෞද්ගලික ප්‍රවාහන බස් රථයක මුහුණට මුහුණ ගැටී පැදිකරු ජීවිතක්ෂයට පත්ව ඇතැයි මත්තෙගොඩ පොලිසිය පවසයි.

පිළියන්දල සිට කොට්ටාව දක්වා ධාවනය වූ බස් රථයක කොට්ටාව දෙස සිට පිළියන්දල දෙසට ධාවනය වූ මෝටර් රථයක් ඉස්සර කිරීමට යාමේදී යතුරු පැදිය බස් රථය හා  මුහුණට මුහුණ ගැටී පැදිකරු හෝමාගම මූලික රෝහලට රැගෙන යාමේදී මිය ගොස් තිබේ.

මෙසේ මියගොස් ඇත්තේ මත්තේගොඩ සල්ගස් මාවතේ පදිංචි  30 හැවිරිදි කාර්මික ශිල්පියෙකු බව පොලිසිය කියයි.

 

 



අදහස් (0)

රිය අනතුරකින් අයෙක් මරුට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 13639 4
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 353 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි! 2025 අගෝස්තු මස 15 227 0
සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි!

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ

Our Group Site