ළමා අපචාරයක් සම්බන්ධයෙන් සැකපිට මිහින්තලේ රජමහාවිහාරාධිපති නාමල්වැවේ රතනසාර නාහිමි ලබන නව වැනිදා තෙක් රිමාන්ඞ් බාරයට පත් කරන ලෙස අනුරාධපුර මහේස්ත‍්‍රාත් දර්ශිකා විමලසිරි මෙනෙවිය නියෝග කළාය. දෙපාර්ශ්වයම දෙපැයක් පමණ කරුණු දැක්වීමෙන් අනතුරුව කලින් දී තුබූ ඇප අවලංගු කළ මහේස්ත‍්‍රාත්වරිය තම නියෝගය ප‍්‍රකාශයට පත් කළාය. ඇප දීමට විරුද්ධ නැති බව පෙරදින අතිරේක මහේස්ත‍්‍රාත්වරයාට කියා සිටීම ගැන රහස් පොලිසිය අධිකරණයෙන් සමාව ගත්තේය.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd